mediahumanrights.lk
Local News News Political

ජූලි 01 වෙනිදා සිට බස් ගාස්තු ඉහළ යා හැකියි

බස් ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා පවසයි.
බස් සංගම් මේ වන විටත් බස් ගාස්තු සංශෝධනයක් සඳහා ඉල්ලීමක් කර ඇති බව  නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් වන ජාතික ප්‍රතිපත්තියට අදාළව සෑම වසරකම ජුලි මස පළමු වැනිදා බස් ගාස්තු සංශෝධනයක් සිදුකෙරේ.
ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා සඳහන් කළේ සියයට 6යි දශම 5ක උපරිම සීමාවකට යටත්ව එම සංශෝධනය සිදුකෙරෙන බවය .
(under the courtesy of adaderana news web)

Related posts

චම්පික නෝ හෙල්ලුම්.. බොරු සාක්‍ෂි හැදූ බව හෙලිවෙයි.. බොරැල්ල OIC අත්අඩංගුවට ගන්නැයි නියෝග..

Shiran Viraj

The top street style trends of spring 2018 fashion month

Shiran Viraj

පරීක්‍ෂණ නොකර පිටකල බහාළුම් 373 නීති විරෝධි දෙයක් තිබුණොත් ආණ්ඩුව වගකීම බාර ගන්නවා..- නි. ඇමති

Shiran Viraj