mediahumanrights.lk
Local News News

ගම්වාසීන් නිවසකට ගිනි තබයි

බලංගොඩ පින්නවල ප‍්‍රදේශයේ දී විශ‍්‍රාමික පොලිස් නිලධාරියෙකු කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප‍්‍රධාන සැකකරුගේ නිවසට ප‍්‍රදේශවාසීන් අද (11) අලුයම ගිනි තබා තිබෙනවා.
නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ මේ වනවිට සැකකරු ප‍්‍රදේශයෙන් පළා ගොස් ඇති බවයි.
මීට දින කිහිපයකට පෙර අදාළ විශ‍්‍රාමික පොලිස් නිලධාරියා සිය කුඹුරේ සිට නිවසට පැමිණෙමින් සිටිය දී කිසියම් පුද්ගලයෙකු ඔහුට කඩුවකින් පහරදී ඝාතනය කර තිබුණා.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක‍්‍රීයාත්මකයි.
(under the courtesy of nethfm news web)

Related posts

බදුර්දීන්ගේ හමුව ගැන චමල් කියන කතාව

Shiran Viraj

සතොස ගෙන්වූ කන්ටේනර් 48ක සහල් කුණු වෙලා..

Shiran Viraj

පානදුරේ බේකරියක ගින්නක්

Shiran Viraj