mediahumanrights.lk
Local News News

කොටියෙකු මැරූ තරුණයෙකු පේරාදෙණියේ දී අත්අඩංගුවට

ශ්‍රී ලංකාවේ සංරක්ෂිත සත්වයෙකු වන කොටියෙකු මැරූ බවට වයස අවුරුදු විසි දෙකක තරුණයෙකු පේරාදෙණිය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබෙනවා.
පොලිසිය පැවසුවේ සැකකරු සතුව තිබී වියළන ලද දිගින් මීටර් දෙකයි සෙන්ටිමීටර් හතරක් සහ පළලින් සෙන්ටි මීටර් 55ක් වූ කොටි සමක් ද සොයාගත් බවයි.
සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
(under the courtesy of nethfm news web)

Related posts

රටේ කිසිවෙකු දැකලා නැති ගිවිසුම් හතක් ජනාධිපති තනි කැමැත්තට අත්සන් කරලා..

Shiran Viraj

Fitch Rating ශ‍්‍රී ලංකාව CCC දක්වා පහත තමයි.. ආර්ථිකය දැඩි අවදානමේ.. පුරෝකථන කරන රටවල් ලයිස්තුවෙන්ද ඉවතට..

Shiran Viraj

චීන – ආසියා මාධ්‍ය හුවමාරු වැඩසටහන ආරම්භ වේ

Shiran Viraj