mediahumanrights.lk
Local News News Political

ආපදාවන්ට ලක්වුවන් සම්බන්ධීකරණයේ දී ගැටළු මතු වුණා

ආපදාවට ලක් වූ ජනතාව යථා තත්ත්වයට පත් කිරිමේදී සම්බන්ධීකරණයේ ගැටළු මතුවූ බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
රත්නපුර අයගම ප්‍රදේශිය ලේකම් කාර්යාලයේදී දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිළධාරින් සමඟ පැවැති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
රාජ්‍ය නිළධාරින්ගේ කැපවීම හේතුවෙන් ආපදා සහන වැඩපිළිවෙල සාර්ථක කර ගැනිමට හැකි වූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
(under the courtesy of adaderana news web)

Related posts

බස්නාහිර වැඩ පෙන්වූ බයික් කල්ලියක් වැඩ වරද්දා ගනී

Shiran Viraj

ක්‍රිකට් ගොඩනැංවිමට සැකසු විශේෂ යෝජනාවලිය

Shiran Viraj

මට සිදුව ඇත්තේ ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක කිරීමට වඩා උද්ඝෝෂණ වෙනුවෙන් කාලය වැය කිරීමටයි..- ජනපති

Shiran Viraj