mediahumanrights.lk
Local News News Political

අලුත් දේශපාලන පක්ෂ ගැන අවසන් තීරණයක් ගන්න කොමිසම සැරසෙයි

එළඹෙන ජූලි පළමු වැනිදාට පෙර අලුතින් දේශපාලන පක්‍ෂ ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹෙන බව මැතිවරණ කොමිසම පවසනවා.
එහි සභාපති මහින්ද දේශපි‍්‍රය සඳහන් කළේ පක්‍ෂ 92 ක් නව ලියාපදිංචිය සදහා අයදුම්පත් යොමුකර ඇති බවයි.
ඕනෑම මොහොතක මැතිවරණයක් පැවැත්වීම සඳහා මේ වනවිට කටයුතු සූදානම් කරමින් ඇති බවයි ඔහු පැවසුවේ.
මැතිවරණයක් පැවැත්විමට අවශ්‍ය නිලධාරී සංගණනයට අදාළ චක‍්‍රලේඛය ජූලි පළමු වැනිදා නිකුත් කරන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.
මෙවර ඡන්ද හිමි නාමලේඛණය ඔක්තෝම්බර් මස 31 වැනිදා වනවිට සහතික කිරීමට තීරණය කර ඇති බවද මෙහිදි ප‍්‍රකාශ කෙරුණා.
(under the courtesy of nethfm news web)

Related posts

අර්බුදයට මුහුණ දීම සඳහා රාජ්‍ය සේවයේ කෙටිකාලීන හා දීර්ඝකාලීන ප්‍රතිපත්ති රැසක්…

Shiran Viraj

තැපැල් ඡන්දෙ දාන්න පොලිසියට අමතර දිනයක්…

Shiran Viraj

රුද්‍රකුමාරන් ශ්‍රී ලංකාවේ ජනමතය විමසන්න සැරසෙයි

Shiran Viraj