27.7 C
Colombo
2026-10-28
mediahumanrights.lk
LIFELIFE NEWSNews

ආර්තවහරණයේදී ඇතිවන අපහසුතා මඟහැරවීම සඳහා දේශීය වෙදකමෙන් අත්බෙහෙත් කිහිපයක්‌”

ආර්තවහරණයට ලක්‌වූ කාන්තාවක්‌ දිනකට මැග්නීසියම් මිලිග්‍රෑම් 500 ක්‌ හා කැල්සියම් ග්‍රෑම් 2 ක්‌ ලබාගත යුතුය.
* කැරට්‌ බීජ මෙම තත්ත්වයට වඩාත් සුදුසුය. එළකිරි වීදුරුවක ප්‍රමාණයකට කැරට්‌ බීජ තේ හැන්දක්‌ දමා විනාඩි 10 ක්‌ උතුරවා ගන්න. එය දිනපතා බෙහෙතක්‌ ලෙස භාවිත කළ හැකිය.
* පැණි රසැති පිටි වර්ගයක්‌ තනා ගත හැකි “ලිකුවොරයිස්‌” නමැති පැළයෙහි කාන්තා හෝමෝනයක්‌ වන “ඊස්‌ට්‍රජන්” අඩංගු වන බැවින් එම පිටි භාවිතයද කාන්තාවන්ට අහිමි වන හෝමෝනය නැවත තැනීමට උපකාරී වේ.
wedamadura.com

Related posts

ඉදිරි දින කිහිපයේදී නැගෙනහිරට සහ ඌවට වැසි

Shiran Viraj

බෞද්ධ උරුමයන් සම්බන්ධයෙන් අස්ගිරි විහාර පාර්ශවයෙන් ප්‍රකාශයක්

Shiran Viraj

අපට වරදිනකොටත් අපේ හොද දාන්න.. හොද වීඩියෝ ශෙයා කරන්න..- කුසල් රටෙන්ම ඉල්ලයි..

Shiran Viraj
Translate »