mediahumanrights.lk
Local News News

ළමා නිවාසයකින් පළාගිය ගැහැණු ළමයින් දෙදෙනෙකු අත්අඩංගුවට

ළමා නිවාසයකින් පළාවිත් මාතලේ නගරයේ රැඳී සිටි ගැහැණු ළමයින් දෙදෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් අවුරුදු 16 සහ 14 සීමාවල පසුවන බවයි පොලීසිය ප්‍රකාශ කළේ.
මාතලේ කොහොඹිවෙල ප්‍රදේශයේ කාන්තා ළමා නිවාසයක පාලිකාවක් විසින් ගැහැණු ළමයින් දෙදෙනෙකු අතුරුදන්වී ඇති බවට ඊයේ මාතලේ පොලීසියට පැමිණිල්ලක්ද සිදුකර තිබුණා.
(under the courtesy of hirunews news web)

Related posts

ගොවීන් රජයට වී කිලෝ 16,000ක් විකුණලා..

Shiran Viraj

අරගලයෙන් පසු සනත්ට තනතුරක්… සංචාරක සන්නාම තානාපති වෙයි…

Shiran Viraj

විදුහල්පතිගෙන් සිසුන් හත්දෙනෙකුට රජ දඩුවමක්… පොලිතීන් හා පත්තර කවයි.. සිසුන් දෙදෙනෙක් රෝහලේ…

Shiran Viraj