mediahumanrights.lk
Local News News Political

ලෝකයේ හොදම මුදල් ඇමති මුදල් අමාත්‍යංශයෙන් සමුගනී.. නිලධාරීන් සේවකයින් වැද වැටේ..[Video]

අද දිනයේ මුදල් ඇමති ධුරයෙන් ඉවත් කරන ලද රවි කරුණානායක මහතා සිය අමාත්‍යංශයට අවසන් වතාවට ගොස් සේවක පිරිස කැදවා ඔවුනට සමු දුන්හ.
එහිදී ඇතැම් සේවක සේවිකාවන් ඇමතිවරයාට වදිමින් සමු දුන්නේ මෙසේය.

(under the courtesy of lankacnews news web)

Related posts

ස්වර්ණවාහිනී පිරිසක් කොරෝනා පරීක්‍ෂා කරයි..

Shiran Viraj

සනිපාරක්ෂක තුවා අත්‍යවශ්‍ය භාණ්ඩයක්.. සුඛෝපභෝගී භාණ්ඩයක් නොවේ..- ඇමතිනී…

Shiran Viraj

මංකිපොක්ස් රෝග ලක්‍ෂණ හා රෝගයෙන් බේරෙන හැටි මෙන්න..

Shiran Viraj