mediahumanrights.lk
Local News News

බොල්ගොඩ වේල්ලක් අනතුරේ! පොලිස් වසම් 06ක් අවධානමේ

බොල්ගොඩ ජලාශයේ පනාපිටිය වේල්ල කැඩී යාමේ අවධානමක් හේතුවෙන් වාද්දූව, බණ්ඩාරගම, අඟුරුවාතොට, මොරේතුඩුව, පානදුර උතුර සහ දකුණ ගං වතුර අවධානමක්ට ලක්විය හැකි බව පොලිසිය නිවේදනය කරනවා.
(under the courtesy of nethfm news web)

Related posts

ගොවීන්ට වන්දි මුදල් ලබා දීම අලුත් අවුරුද්දට පෙර

Shiran Viraj

මහනුවර පලමු කොරෝනා මරණය සිදුවේ.. රෝහල්ගත කිරීමට පෙරම මිය ගිහින්..

Shiran Viraj

මුව ආවරණ දාගන්නැයි රජය දන්වයි..

Shiran Viraj