mediahumanrights.lk
Local News News Political

බැසිල් අමෙරිකානු පුරවැසිභාවය අත්නොහරී

තමන් සතු  අමෙරිකානු පුරවැසිභාවය කිසිසේත් අත්නොහරින බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසනවා.
ඔහු ඒ බව පැවසුවේ බී බී සී ලෝක සේවය සමග ඊයේ කළ සංවාදයකදීයි.
ද්විත්ව පුරවැසිභාවය සහිතව මන්තී්‍ර ධුරය හොබවන පිරිස් ලොව ඕනෑ තරම් සිටින බවද බැසිල් රාජපක‍ෂ හිටපු මන්ත්‍රීවරයා  මෙහිදි කියාසිටියා.
මෙම ප්‍රශ්න කිරීම සිදුවුණේ ද්විත්ව පුරවැසිභාවයක් දැරීම හේතුවෙන් ගීතා කුමාරසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රී  ධුරයකට නුසුදුසු බව අභියාචනාධිකරණය ඉකුත්දා ලබාදුන් තීන්දුවද පාදක කර ගනිමින්.
(under the courtesy of nethfm news web)

Related posts

ගෝටාභය යලි දේශපාලනයේ කිසිම තැනකට නොආ යුතුයි.. ඔහු කිසිම දේශපාලනයක් දන්නේ නෑ…- උදයංග

Shiran Viraj

දිස්ත්‍රික්ක 21 ක ඇඳිරි නීතිය හෙට අළුයම 05ට ලිහිල් කරයි

Shiran Viraj

හෙට තරගයේ ආරක්ෂාවට පොලිසියේ 1000ක්! CCTV කැමරාත් යොදාගනී

Shiran Viraj