mediahumanrights.lk
Local News News

කළුගඟත් අවධානම් – බොල්ගොඩ ගඟ දෙපස වැසියන්ට වහා ඉවත් වෙන්නැයි දන්වයි

කළු ගඟේ ජල මට්ටම ඉහළ යෑම හේතුවෙන් පනාපිටිය වේල්ලෙන් ජලය පිටාර ගැලීමට පටන් ගෙන තිබෙනවා.
මේ නිසා පානදුර නගරයේ සහ බොල්ගොඩ ගඟ දෙපස වෙසෙන වැසියන්, වාද්දුව සහ මොරන්තුඩුව වැසියන් අවධානයෙන් සිටිය යුතු බව කළුතර දිස්ත්‍රික් ලේකම් පෙන්වා දෙනවා.
එම අවධානම් කලාපයේ සිටින ජනතාව වහා ඉවත් වීමට කටයුතු කරන ලෙසයි දන්වා සිටින්නේ.

Related posts

තිලංගට මහේලගෙන් සැර පිළිතුරක්

Shiran Viraj

හදිසියේ කෝටිපති වූ ගායක ගායිකාවන් තිදෙනෙක් අත්අඩංගුවට..

Shiran Viraj

ඉන්ෆ්ලූවෙන්සා වෛරසය ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ දැනුම් දෙයි

Shiran Viraj