mediahumanrights.lk
Local News News

සමන්තභද්‍රට එරෙහිව පියවර නොගත්තොත් විහාර වටලනවා- සමාජජාලයෙන් රතු එළියක්!

මහානායක හිමිවරුන් කල යුත්තේ සමන්තබද්‍රලාගෙන් සාසනය රැකීම බවත් එසේ නොමැතිනම් උන්වහන්සේලා වැඩවසන විහාර වටලන බවත් මේ වන විට සමාජ ජාල ඔස්සේ වීඩියෝවක් ව්‍යාප්ත වෙමින් පවතිනවා.
මෙම වීඩියෝව ඉරාජ් වීරරත්නටද ඉතාමත් ආවේගශීලි ලෙස විවේචනය කර තිබෙනවා.
එම වීඩියෝව ඔබම නරඹන්න.
https://www.facebook.com/794584414014500/videos/948120598660880/

Related posts

රට යන බුලත්වලට බද්දක්

Shiran Viraj

දුම්කොළ වගා කරන බිම් ප්‍රමාණය හෙක්ටයාර් 300 ක් දක්වා අඩුවෙයි

Shiran Viraj

තැපැල් ඡන්දයට අමතර දින දෙකක්

Shiran Viraj