mediahumanrights.lk
Local News News

වැලිගමට දකුණින් මුහුදේ භූමිකම්පාවක්

ශ්‍රී ලංකාවට නුදුරු මුහුදේ භූ කම්පනයක් සිදුවී තිබෙනවා.
ශ්‍රී ලංකාවට දකුණු දෙසින්  ඇති සාගරයේ මෙම භූමිකම්පාව ඇති වී ඇති  බව අමෙරිකන් භූ විද්‍යා සමීක්ෂණ ආයතනයේ (United States Geological Survey ) නිල වෙබ් අඩවියේ පළ කර තිබෙනවා .
ශ්‍රී ලංකාවේ  දකුණින්  වැලිගමට  කිලෝ මීටර් 1500ක් අෑතින් වූ සාගරයේ මෙම භූමිකම්පාව හටගෙන ඇත.
රිප්ට මාපකයේ 5.7 ක කම්පනයක්  මෙහි සිදුවී ඇති බව වාර්තා වෙයි.
මෙම භූමිකම්පාවෙන් ශ්‍රී ලංකාවට බලපෑමක් නොවනු ඇති බවට දැනගන්නට ලැබෙනවා.
(under the courtesy of adaderana news web)

Related posts

දෙවන පාසල් වාරය ඇරඹේ

Shiran Viraj

එජාපයෙන් චම්පිකට කැපිල්ලක් – එජාපෙ නාම යෝජනාවෙන් චම්පිකගේ කණ්ඩායම ගෙදර යවන ලකුණු

Shiran Viraj

නැගෙනහිර ජැටිය ගැන තීරණයක් ගන්න ඇමති විමල්ගෙන් පක්ෂ 06 ක නායකයින්ට ඇරයුම්

Shiran Viraj