mediahumanrights.lk
Local News News

රතිඤ්ඤා කර්මාන්ත ශාලාවක ගින්නක්-2ක් මරුට

ගමුව, කිඹුලපිටිය, ඉද්දගොල්ල ප්‍රදේශයේ රතිඤ්ඤා කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන තිබේ.
අද (07) පස්වරුවේ මෙම ගිනි ගැනීම සිදුව ඇති බව අප වාර්තාකරු පැවසුවේය.
මෙම අනතුරෙන් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙයි.
(under the courtesy of adaderana news web)

Related posts

ප‍්‍රදේශ රැසක සහ මුහුදු ප‍්‍රදේශවල සුළගේ වේගය ඉහළට

Shiran Viraj

අලුත් හමුදාපති මෙන්න..

Shiran Viraj

අද සවස හතරේ සිට ප්‍රමුඛතා මන්තීරුවේ අලුත් අදියරක්

Shiran Viraj