25.6 C
Colombo
2025-07-25
mediahumanrights.lk
International NewsNews

ඩැමස්කස් ගුවන් තොටුපළ ආසන්නයේ දැවැන්ත පිපිරීමක් (VIDEO)

සිරියාවේ ඩැමස්කස් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයේ දැවැන්ත පිපිරීමක් සිදුව ඇති බව විදෙස් පුවත් වාර්තා කරනවා.
එය දැවැන්ත පිපිරීමක් බවත්, පිපිරීමේ හඬ ඩැමස්කස් නගරය පුරා ගිගුම් දුන් බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.
බ්‍රිතාන්‍යය කේන්ද්‍ර කරගත් ජාත්‍යන්තර නිරීක්ෂණ කණ්ඩායම් පවසන්නේ මෙම ප්‍රහාරය හේතුවෙන් විශාල ගින්නක් ඇතිව තිබෙන බවයි.
මෙම ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ඩැමස්කස් නගරයේ සිට ගිණිකොණදිගින් පිහිටා තිබෙනවා.
ප්‍රහාරයෙන් සිදුවූ ජිවිත හානි හෝ දේපොළ හානි පිළිබඳව මෙතෙක් පැහැදිලි තොරතුරු ලැබී නැහැ.
(under the courtesy of nethfm news web)

Related posts

රාජ්‍ය ආයතන විකුණන හැටි IMF කියයි..

Shiran Viraj

ආවා කල්ලියේ හිටපු ප්‍රබලයාගේ නිවසට පෙට්‍රල් බෝම්බ ගැසූ හේතුව සැකකරුවන් හෙළිකරයි

Shiran Viraj

කොරෝනා මරණ යයි සමාජ ජාලවල බොරු දමන 29ක් පසුපස රහස් පොලිසිය..

Shiran Viraj