mediahumanrights.lk
Local News News

අවුරුදු උත්සවයකදී බනිස් ගොඩිය කටේ සිර වී අයෙක් රෝහලේ

කොස්ගොඩ ප‍්‍රදේශයේ සංචාරක හෝටලයක අද පැවති අවුරුදු උත්සවයකදි බනිස් කෑමේ තරගයකට එක්වූ පුද්ගලයෙකු බනිස් ගෙඩිය සිරවීමෙන් රෝහල් ගත කර තිබෙනවා.
මේ, ඒ පිළිබඳ වාර්තාවක් ගෙන එන නෙත් නිවුස් වාර්තාකරු,
” අද දින කොස්ගොඩ ප්‍රදේශයේ සංචාරක අවුරුදු උත්සවයක් පැවැත්වුනා. හෝටලයේ කාර්ය මාණ්ඩලය සහ සංචාරකයන් ඇතුළු සියළු දෙනාමයි අවුරුදු උත්සවය පැවැත්වුවේ විවිධ තරඟ පැවැත්වුණා. ඒ අතර එක අංගයක් තමයි බනිස් කෑම බනිස් කෑමේ තරඟයේදී සේවකයකු තරගයේ පළමු ස්ථානය ගැනීම සඳහා බනිස් ගොඩිය, නුලත් සමඟ ගිලීම නිසා සේවකයා අසාධ්‍ය තත්වයට පත් වෙලා බලපිටිය මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා. දැනට බලපිටිය මූලික රෝහලේ ප්‍රතිකාර ලබනවා. “

(under the courtesy of nethfm news web)

Related posts

දඹුල්ල ආර්තික මධ්‍යස්ථාන සේවකයෙකුට කොරෝනා යයි සැක.. වෙලදසැලක් වසා දමයි..

Shiran Viraj

23 හැවිරිදි මවක් කෝටි 10 ක් වන්දි ඉල්ලා නඩු දමයි

Shiran Viraj

සැක සහිත රෝග ලක්ෂණ පහල වූ වහාම ප්‍රතිකාර සඳහා යොමුවන්න

Shiran Viraj