mediahumanrights.lk
Local News News Political

විමල්ගේ තත්ත්වය අසාධ්‍යයිලු

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා තවදුරටත් උපවාසයේ නිරතව සිටියි.
මේ වන විට ඔහු අසාධ්‍ය තත්ත්වයේ පසුවන බව වාර්තා වෙයි.
තමාට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් මීට දින දෙකකට පෙර විමල් වීරවංශ මහතා උපවාසයක් ආරම්භ කළේය.
මේ අතර අදාළ උපවාසය නීතියේ ආධිපත්‍යයට සිදු කරන තර්ජනයක් බව නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා සඳහන් කළේය.
නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ මන්ත්‍රීවරයාගේ ක්‍රියාකලාපය ජාත්‍යන්තර මැදිහත්වීම්වලට අවස්ථාව ලබාදීමක් වන බවයි.
(under the courtesy of adaderana news web)

Related posts

පොරොන්දු වූ දෙමල ජන ගැටළු විසදන ව්‍යවස්ථාව ගේන්න..- TNA

Shiran Viraj

11 වන කොරෝනා මරණය වාර්තා වේ

Shiran Viraj

විවාහයට අත්සන් තබන තැන ‘තෙරුවන් සරණයි’ කියා අත්සන් කරලා..

Shiran Viraj