mediahumanrights.lk
Local News News Political

මං සිරිකොතේ පස් පාගා නෑ.. මං ස්වාධීනයි..අපක්‍ෂපාතීයි – කතානායක

තමන් පසුගිය මහ මැතිවරණයෙන් පසු එත්සත් ජාතික පක්‍ෂ මූලස්ථානය වූ සිරිකොතේ පස් පාගා නැති බව කතානායක කරු ජයසූරිය මහතා පවසයි.
අද පාර්ලිමේන්තුවේදී ඔහු කියා සිටියේදී කතානායක ධුරයේ රාජකාරිය ආරම්භ කල තමන් ඉතා ස්වාධීනව කටයුතු කරන බවයි.
පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම මහතා විසින් කල අදහස් දැක්වීමක් සම්බන්ධයෙන් පැහැදිලි කරමින් ඔහු තව දුරටත් කියා සිටියේ තමන් මෙම ධුරයේ කටයුතු කරන්නේ හෘද සාක්‍ෂියට එකගව බවයි.

Related posts

බස් රියක් ජිප් රියේ ගැටෙයි-පොලීසියේ තිදෙනෙකුට තුවාලයි

Shiran Viraj

පළමු ගුවන් යානය පැමිණෙයි – කටුනායක යළි ලොවටම විවෘත වෙයි

Shiran Viraj

ආර්යාව ටෙලිපෝන් වේදිකාවේ.. සජිත් අගමැති කරන්න බර කරට ගනී..

Shiran Viraj