mediahumanrights.lk
Local News News

පොල් පටවලා වගේ සෙනග දාගෙන යන සැප බස් රථවලට ගහන දඩේට එරෙහිව මගීන් පාරට බහී – Video

‘‘60,000 ක් කවුද ගෙවන්නෙ..?“
‘‘හයි ස්පීඩ්, ඉරි කැපුවට ලිව්වට කමක් නෑ..“
කොළඹ – පුත්තලම හරහා අනුරාධපුර මාර්ගයේ ධාවනය වන අර්ධ සුඛෝපභෝගී බස් රථවල නියමිත ප්‍රමාණය ඉක්මවා මගින් රැගෙන යාමට එරෙහිව පොලිසිය දඩ නියම කිරීම සම්බන්ධයෙන් මගීන් ඊයේ විරෝධය පළ කළා.
ඒ, නිසි ප්‍රවාහන පහසුකම් නොමැති අදාළ මාර්ගයේ මෙලෙස දඩ නියම කිරීම දැඩි අසාධාරණ ක්‍රියාවක් බව පවසමින්.
(under the courtesy of hirunews news web)

Related posts

ජර්මනිය එක්සත් කළ අපූරු නායකයා දැයෙන් සමුගනී

Shiran Viraj

ප්ලාස්ටික් පෙළපොත් භාවිතයෙන් ඉවත් කරන්න – ගුරු සංගම් යළි ඉල්ලයි

Shiran Viraj

වොල්ගා කල්පනී, හර්ෂණ බෙත්මගේ සමඟ සොඳුරු කතාබහක්

Shiran Viraj