mediahumanrights.lk
Local News News Political

පුටින් අඬගසයි- මෛත්‍රී හෙට රුසියාවට

තුන්දින නිල සංචාරයක් සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හෙට (22දා) රුසියාව බලා පිටත් වීමට නියමිතය.
රුසියානු ජනාධිපති විලැද්මීර් පුටින්ගේ ආරාධනයකට අනුව රුසියාවේ නිල සංචාරයක නිරත වන ජනාධිපතිවරයා ලබන 24 වැනිදා තෙක් එහි රැඳී සිටීමට නියමිතය.
සිරිමාවෝ බණ්ඩාරනායක අග්‍රාමාත්‍යවරිය මින් වසර 33කට පෙර නිරත වූ රුසියා සංචාරයෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයකු රුසියාවේ සංචාරයක නිරත වන පළමු වතාව මෙය වෙයි. ජනාධිපතිතුමාගේ තෙදින නිල සංචාරය අතරතුර ආර්ථික, සංස්කෘතික සහ සංචාරක ක්‍ෂේත්‍රවලට අදාළව ගිවිසුම් කිහිපයකටද අස්සන් තැබීමට නියමිතය.
(under the courtesy of gossiplanka news web)

Related posts

කොරෝනා තවත් ඉහල නගී..

Shiran Viraj

වැලිකඩ රැඳවියන්ගේ දහදියට ලැබුණු ජීවිත කාලයටම නොලැබෙන දේ – Photos

Shiran Viraj

IMF වාරිකයෙන් පසු තවත් ණය පෝලිමක්.. පලමුව ADB ඩොලර් මිලියන 600ක්..

Shiran Viraj