mediahumanrights.lk
News

දකුණු කොරියානු විදේශ ඇමති දිවයිනට ඇවිත්

දකුණු කොරියානු විදේශ අමාත්‍ය යුං ඩියුන් සේ මහතා දිවයිනට පැමිණ තිබේ.
අද දෙරණ ගුවන්තොටුපල වාර්තාකරු පැවසුවේ දකුණු කොරියානු විදේශ අමාත්‍යවරයා ඊයේ(14) රාත්‍රී 11.55 පමණ දිවයිනට පැමිණි බවය.
දකුණු කොරියානු විදේශ අමාත්‍ය යුං ඩියුන් සේ මහතා තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබේ.
ඔහු මෙරට රැදී සිටින කාලය තුළ ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ මෙරට විදේශ කටයුතු අමාත්‍යවරයා සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිය.

Related posts

උතුරුමැද පළාත් සභාව 2019 දක්වා යයි ලු

Shiran Viraj

රනිල් අගමැති කමට යෝජනා කළේ බංකරයේ සැගවී සිටින මහින්ද…

Shiran Viraj

මෙරට මුලින්ම කොරෝනා එන්නත දෙන අය මෙන්න..

Shiran Viraj