26.7 C
Colombo
2025-12-15
mediahumanrights.lk
Local NewsNews

ඒකාබද්ධ විපක්ෂයේ නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් ගැන තීරණය මීළඟ මධ්‍යම කාරක සභා රැස්වීමේදී

පක්ෂයට සහය නොදක්වන ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් එළඹෙන මධ්‍යම කාරක සභා රැස්වීමේදී තීරණයක් ගන්නා බව සන්ධාන මහා ලේකම්, අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළා.
ඊට අදාළ යෝජනාව එහිදී සාකච්ඡාවට ගනු ඇති බවයි තායිලන්තයේ සංචාරයක් අතරතුර මාධ්යයට අදහස් දක්වමින් මහලේකම්වරයා කියා සිටියේ. ඒ අනුව නව දේශපාලන පක්ෂ සෑදීමට උත්සාහ කරන නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පිළිබදව ද මෙහිදී තීරණය කරනු ඇති බව ඔහු සඳහන් කළා.

Related posts

වැසූ දුම්රිය ගේට්ටුවෙන් රිංගු රථය දුම්රියේ හැපේ.. රියදුරා මරුට..

Shiran Viraj

අද සිට ප්ලාස්ටික් තහනම්…

Shiran Viraj

ඩිජිටල් ආර්ථික ප්‍රවර්ධනයක් උදෙසා මං කැපවනවා..- සජිත්

Shiran Viraj
Translate »