mediahumanrights.lk
International NewsNews

ඉන්දීය අධිකරණයෙන් නව තීන්දුවක්

සිනමා පටයක කතාවට අදාළ කොටසක් ලෙස හෝ ප්‍රවෘත්ති හා වාර්තා වැඩසටහනක ඉන්දීය ජාතික ගීය දර්ශනය වන අවස්ථාවක නැගිට ආචාර දැක්වීමේ අවශ්‍යතාවයක් නැති බව ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇත.
පසුගිය නොවැම්බර් මාසයේ ලබා දුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවකට අනුව ඉන්දියාවේ ඇති සෑම සිනමා ශාලාවකම දර්ශන ආරම්භයේදී ඉන්දීය ජාතික ගීය වාදනය කළ යුතු අතර ඒ අවස්ථාවේ නරඹන්නන් නැගිට සිට එයට ගෞරව දැක්විය යුතු බව අපේක්ෂා කෙරේ.
ශ්‍රේෂ්ඨාධිකරණය එම තීන්දුව දෙන තුරු, ප්‍රාන්ත 29 තුළ ඒ සම්බන්ධයෙන් අදාළ ප්‍රාන්තවලටම අනන්‍යවූ නීති පැවතුණි.

Related posts

කෝටිපති ව්‍යාපාරික 'Kids World'හි අධිපති රංග සංජීව ලිපියක් ලියා දිවිනසා ගනී – ඡායාරූප සහිතයි

Shiran Viraj

එන සතියේ රටටම කන්න නැති වෙනවා…

Shiran Viraj

චන්දිම වීරක්කොඩිට නොකියා කරපු දෙයක් හෙළිකරයි

Shiran Viraj
Translate »