මීතොටමුල්ලේ නිවාස අහිමිවූවන්ට අගමැතිගෙන් සහනයක්Shiran Viraj2017-04-24 by Shiran Viraj2017-04-240193මීතොටමුල්ල කසළ කන්ද කඩාවැටීමෙන් විනාශ වු නිවාසවල වටිනාකම රජය විසින් ලබා දීමට තීරණය කර ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. මීතොටමුල්ල ඛේදවාචකයෙන් විපතට පත්...Read more
කසල කන්ද බිලිගත් 14 කගේ අවසන් කටයුතු අදShiran Viraj2017-04-17 by Shiran Viraj2017-04-170179මීතොටමුල්ල කසල කන්ද කඩා වැටීමෙන් මියගිය තවත් පිරිසකගේ අවසන් කටයුතු අද (17) සිදු කෙරෙනවා. ඔවුන්ගේ දේහයන් අවසන් කටයුතු සඳහා රැගෙන යන්නේ මහජන පෙළපාලියකින් බවයි මීතොටමුල්ල...Read more
කුණු කන්දට සැඟවුණු මිනිස් ජීවිත සොයා අදත් මෙහෙයුම්Shiran Viraj2017-04-17 by Shiran Viraj2017-04-170197මීතොටමුල්ල කසල කන්ද කඩා වැටීමෙන් අතුරුදන්වූවන් සොයා තවදුරටත් මෙහෙයුම් සිදු කෙරෙනවා. මෙම ආපදාවෙන් මියගිය සංඛ්‍යාව මේ වනවිට 26 දෙනෙක්. අවතැන්වූවන්ගේ සංඛ්‍යාව දහස ඉක්මවා තිබෙනවා. මේ...Read more
කුණු කන්ද නායයෑම ගැන සොයන්න ජපානයෙන් එයිShiran Viraj2017-04-16 by Shiran Viraj2017-04-160222මීතොටමුල්ල කුණු කන්ද නායයෑම පිළිබඳ විමසා බැලීම සඳහා ජපානයේ විශේෂ තාක්ෂණික කණ්ඩායමක් කඩිනමින් ශ්‍රී ලංකාවට යොමුකිරීමට ජපාන රජය තීරණය කර තිබේ. ඔවුන් විසින් ඊට අදාළව...Read more
මීතොටමුල්ල මෙහෙයුම් කණ්ඩායම් අර්බුදයක – ජනතාවගෙන් තොරතුරු ඉල්ලයිShiran Viraj2017-04-16 by Shiran Viraj2017-04-160178මීතොටමුල්ල කසල කන්ද අවට ප්‍රදේශය තවදුරටත් අවදානම් සහිත බව පොලිසිය පවසනවා. මේ නිසා අනවශ්‍ය ලෙස එම ප්‍රදේශයට පැමිණීමෙන් වළකින ලෙසයි පොලිසිය සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින්නේ....Read more
අපි ඉවසලා රතු කට්ටත් දැන් පැනලා තියෙන්නේ, පෙබරවාරි මාසෙන් පස්සේ කොළඹ කුණූ කොළොන්නාවට ගේන්න ඉඩ දෙන්නේ නෑ…Shiran Viraj2017-02-14 by Shiran Viraj2017-02-140225‘අපි ඉවසලා රතු කට්ටත් දැන් පැනලා තියෙන්නේල පෙබරවාරි මාසෙන් පස්සේ කොළඹ කුණූ කොළොන්නාවට ගේන්න ඉඩ දෙන්නේ නෑ’ යයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පවසයි. ඹහු...Read more