Tag : ඝාතනය
යක්කලමුල්ල බෙරණාගොඩ ප‍්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා. පොලිසිය සඳහන් කළේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම ඝාතනය සිදු කර ඇති බවයි....
තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කරලා
පේදුරුතුඩුව, අල්වායි උතුර ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී තරුණයෙකු ඝාතනය කර තිබේ. මුදල් ගැටළුවක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුව ඇති බව පොලීසිය...
ලසන්ත මරුවේ කවුදැයි විමලවීර කියයි.. අගමැති ඉන්න ඕන හිරේ..- පාර්ලිමේන්තුව ගාලගොටියක් වෙයි..[Video]
නීතිය සාධාරන නම් අද අගමැති රනිල් වික‍්‍රමසිංහ සිටිය යුත්තේ හිරගෙදර බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමලවීර දිසානායක මහතා පවසයි. මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමසිංහ ඝාතනය සිදු කලේ විසින් බවට...
කටගැස්මක් නොවිය යුතු පාතාල මර්දනය
“සමයං” නොහොත් අරුණ උදයංග ඝාතනය “පාතාල” ක්‍රියාකාරිත්වය පිළිබඳ සංවාදයක් රට තුළ නිර්මාණය කර තිබේ. සැබැවින්ම මේ දිනවල මාධ්‍ය වෙළෙඳපොළේ වැඩිම ඉල්ලුමක් ඇත්තේ චිකාගෝ පන්නයට සිදුවූ...
ත්‍රිමලයේ සිසුන් ඝාතනය කළ තවත් නාවික හමුදා නිලධාරීන් 2 ක් අත් අඩංගුවට – කරන්නාගොඩ, සරත් එන් සිල්වා ආදීන්ගේ කූඨ වෑයම වතුරේ
වසන්ත කරන්නාගොඩ නාවික හමුදාපතිව සිටි කාලයේදී ත්‍රිකුණාමලයේ පදිංචිව සිටි උසස් පෙළ සමත්ව සරසවියට ඇතුළත් වීම සඳහා බලා සිටි දෙමළ දරුවන් 6 දෙනෙකු කප්පම් සඳහා පැහැරගෙන...