නීතියේ ස්වාධීනත්වය තහවුරු කරන්න රජය පියවර ගෙන තිබෙනවාShiran Viraj2017-06-13 by Shiran Viraj2017-06-130234 අධිකරණය සහ නීතියේ ස්වාධීනත්වය තහවුරු කිරීම උදෙසා වත්මන් රජය වැදගත් පියවර රැසක් ක්‍රියාත්මක කර ඇති බව ජිනීවාහි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත රවිනාත ආරියසිංහ මහතා පවසයි.... Read more
උදරාබාදයකට රෝහල්ගත කෙරුණු දැරියක් දරුවෙකු ප‍්‍රසූත කරයිShiran Viraj2017-04-12 by Shiran Viraj2017-04-120283 උදරාබාදයකට ප‍්‍රතිකාර ලබාගැනීම සදහා හලාවත මූලික රෝහලට ඇතුළත් කෙරුණු 17 හැවිරිදි දැරියක් දරුවෙකු ප‍්‍රසූත කර තිබෙනවා. කෙසේවෙතත් දරුවා උපතේදීම මියගොස් ඇති බවයි රෝහල් ආරංචි මාර්ග... Read more
මහජන සුබසිද්ධියට යොදාගන්න ඕනැයි කියා බැසිල්ගේ ඉඩම වෙන්දේසිය නවතීShiran Viraj2017-03-21 by Shiran Viraj2017-03-210296 හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇතුළු තිදෙනකුට හිමිකමක් නොමැති බවට පැවැසීමෙන් අනතුරුව ලබන 29 වැනිදාට ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීමට පූගොඩ අධිකරණය තීන්දු කර තිබූ මල්වානේ පිහිටි... Read more
නාමල්ගේ විදෙස් ගමන් තහනම තාවකාලිකව අත්හිටුවයි!Shiran Viraj2017-03-16 by Shiran Viraj2017-03-160273 පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට විදේශ ගමන් තහනම් කරමින් පනවා තිබූ අධිකරණ නියෝගය තාවකාලිකව අත්හිටුවීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ජෙයරාම් ට්‍රොස්කි මහතා නියෝග කර තිබේ. සැකකාර... Read more
ශෂිකලා නටරාජන් අධිකරණයට භාරවෙයිShiran Viraj2017-02-16 by Shiran Viraj2017-02-160281 අයථා ලෙස මුදල් ඉපයීමේ චෝදනාවන්ට වරදකාරිය බවට පත්වු චින්නම්මා හෙවත් ශෂිකලා නටරාජන් බැංගලෝර් නුවර මහාධිකරණයට භාරවී තිබෙනවා. ඇයට එරෙහි නඩු තීන්දුව ප්‍රකාශයට පත් කෙරුනේ පෙරේදා... Read more
සසිකලාට සිර දඩුවම්Shiran Viraj2017-02-15 by Shiran Viraj2017-02-150305 තමිල්නාඩු ප්‍රාන්තයේ පාලක පක්ෂයේ ලේකම්වරියවන සසිකලා නඩරාජන්ට එරෙහිව එල්ල වී තිබූ මූල්‍ය අපචාර චෝදනාවලට ඇය වැරදිකාරිය බව තීන්දු කළ ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය, ඇයට සිව් වසරක සිර... Read more
අමෙරිකාව අවුලෙන් අවුලට ඇද දැමූ ට්‍රම්ප්ගේ වීසා තහනමේ අලුත්ම තත්ත්වයShiran Viraj2017-02-08 by Shiran Viraj2017-02-080273 අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැනවූ සංචාරක වීසා තහනම මේ වන විට අමෙරිකානු දේශපාලනය මතභේදකාරී තත්ත්වයකට ඇද දමා තිබේ. අමෙරිකානු ජනාධිපතිවරයා පසුගිය සතියේ ලොව මුස්ලිම් රටවල්... Read more
ඩර්ඩන්ස් රෝහලේදී දරුවකු මියයෑමට හේතු කියන්න ටෙලිෆෝන් එකින් බෙහෙත් කියූ දොස්තර නෝනා උසාවි ඇවිත්Shiran Viraj2017-02-08 by Shiran Viraj2017-02-080316 කොල්ලුපිටිය ඩර්ඩන්ස් රෝහලේදී අවුරුදු දෙකහමාරක පිරිමි දරුවකු සැකසහිත ලෙස මියයෑම සම්බන්ධයෙන් ඊයේ අධිකරණයේ නඩුවක් විභාග වුණා. එම දරුවා ප්‍රතිකාර ලැබූ වාට්ටුවේ වෛද්‍යවරිය පරීක්ෂාවකින් තොරව දුරකථන... Read more
සයිටම් වහනතුරු අපි ඉගෙනීම නවතමු – වෛද්‍ය පීඨ 8 ක සිසුන් දන්වලාShiran Viraj2017-02-07 by Shiran Viraj2017-02-070294 මාළඹේ ප්‍රද්ගලික විශ්ව විද්‍යාලය SAITM සඳහා පසුගියදා අධිකරණය ලබාදුන් තීන්දුවට විරෝධතාවය පළ කරමින් ඒකාබද්ධ රජයේ වෛද්‍ය පීඨ සිසු සංගමය අද කොළඹදී මාධ්‍ය හමුවකදී අදහස් පළ... Read more