ඉන්දීය ධීවරයින්ට සිදුවන හිරිහැර නතර කරන්න මැදිහත්වෙන්න – කේ.පලනිස්වාමි
ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් ඉන්දීය ධීවරයින්ට සිදුවන හිරිහැර නතර කිරීම සඳහා මැදිහත් වන ලෙස තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරයා ඉන්දීය මධ්‍යම රජයෙන් ඉල්ලීමක් කර තිබේ. තමිල්නාඩු ප්‍රධාන...