නරියකු යතුරුපැදියේ හැපී කොස්තාපල් මරුටShiran Viraj2017-02-07 by Shiran Viraj2017-02-070210බිබිල කරාඩුගල පොලිසියේ බුද්ධි අංශයේ සේවයේ නියුතු පොලිස් කොස්තාපල්වරයකු යතුරුපැදි අනතුරකින් බරපතළ තුවාල ලබා බදුල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (06දා) මියගිය බව පොලිසිය...Read more
ශ්‍රී ලංකා – චීන මිතුදමට 60 පනීShiran Viraj2017-02-07 by Shiran Viraj2017-02-070225චීනය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපනය වී අදට වසර 60ක් සපිරෙයි. ඒ වෙනුවෙන්, දෙරටේ ජනාධිපතිවරු අද අන්‍යොන්‍ය වශයෙන් සුබ පැතුම් පණිවුඩ නිකුත්...Read more
සයිටම් වහනතුරු අපි ඉගෙනීම නවතමු – වෛද්‍ය පීඨ 8 ක සිසුන් දන්වලාShiran Viraj2017-02-07 by Shiran Viraj2017-02-070232මාළඹේ ප්‍රද්ගලික විශ්ව විද්‍යාලය SAITM සඳහා පසුගියදා අධිකරණය ලබාදුන් තීන්දුවට විරෝධතාවය පළ කරමින් ඒකාබද්ධ රජයේ වෛද්‍ය පීඨ සිසු සංගමය අද කොළඹදී මාධ්‍ය හමුවකදී අදහස් පළ...Read more
මන්ත්‍රී විමල් යළිත් රක්ෂිත බන්ධනාගාරයටShiran Viraj2017-02-07 by Shiran Viraj2017-02-070231රජයේ වාහන අවභාවිතය සම්බන්ධයෙන් අත්අඩංගුවේ පසු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ලබන 20 වනදා දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ. ඒ, හිටපු මන්ත්‍රීවරයා කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න...Read more
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට නාඩු 70යි-සම්බා 80යිShiran Viraj2017-02-07 by Shiran Viraj2017-02-070217සහල් සඳහා ඊයේ (6දා) මධ්‍යම රාත්‍රියේ සිට බල පැවැත්වෙන පරිදි පාලන මිලක් නියම කර තිබේ. ඒ අනුව නාඩු සහල් කිලෝවක් සඳහා රුපියල් 70ක්ද, සම්බා සහල්...Read more
සයිටම් වසා දැමීමට පාදෙනිය නවීන් සමග අනුර කුමාර එක්වේShiran Viraj2017-02-07 by Shiran Viraj2017-02-070262ගැටළුකාරී සයිටම් ආයතනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නියෝජනය කරමින් වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය, වෛද්‍ය නවීන් සොයිසා ඇතුළු වෛද්‍යවරුන් පිරිසක් හා ජවිපෙ අතර...Read more