Local News Newsයාපනේට ගංවතුර…Shiran Viraj2024-11-22 by Shiran Viraj2024-11-2205019අධික වර්ෂාව හේතුවෙන් යාපනයේ ප්‍රදේශ තුනකට මේ වන විට සුලු ගංවතුර තත්වයක් බලප ඇති අතර ඉන් පුද්ගලයින් 100 කට ආසන්න පිරිසක් පීඩවන්ට පත්ව ඇති බවටත්...Read more
Local News Newsඋසස් පෙළට ආපදා හේතුවෙන් ඇතිවිය හැකි බාධා වළක්වන්න වැඩපිළිවෙළක්…Shiran Viraj2024-11-22 by Shiran Viraj2024-11-22023239මෙවර උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ඇති විය හැකි අනපේක්ෂිත කාලගුණික තත්ත්වයන් නොසලකා හැරිය නොහැකි අතර කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මේ වන විටත් ඉදිරි...Read more
Local News Newsසතොසත් සහල් අලෙවියට සීමා පනවයි…Shiran Viraj2024-11-22 by Shiran Viraj2024-11-22024722රට තුළ පවතින සහල් හිගය හේතුවෙන් ලංකා සතොස ආයතනය විසින්ද සහල් නිකුත් කිරීමට සීමා පනවා තිබේ. ඒ අනුව සතොස විසින් එක් පාරිභෝගිකයකු සඳහා නාඩු හා...Read more
News Politicalමහින්දගේ කැබිනෙට්ටුව ලොව ලොකුම කැබිනෙට්ටුව ලෙස ගිනස් වාර්තා පොතට…Shiran Viraj2024-11-22 by Shiran Viraj2024-11-22023685ලෝකයේ ලොකුම් කැබිනට් මණ්ඩලය පත් කරගෙන තිබෙන්නේ ශ්‍රී ලංකාවේ වන අතර, ඒ 2010-2015 මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවන ජනාධිපති ධුර කාලයේදීය. එහි කැබිනට් අමාත්‍යවරුන් 67 දෙනෙකු...Read more
News Politicalආර්ථික කමිටුවක් තියෙනවා, විශේෂඥයන් ඉන්නවා කියා අන්තිමේ ජනාධිපතිම මුදල් ඇමතිකම අරන්..Shiran Viraj2024-11-22 by Shiran Viraj2024-11-22016568ආර්ථික කමිටුවක් ගැන කී ජනාධිපතිවරයා එය නොසලකා හැර මුදල් ඇමැති ධුරය භාරගැනීම රටේ ජනතාව මුලා කිරීමක් ලෙස සැලකිය හැකි බව සමගි ජන බලවේගය ගම්පහ දිස්ත්‍රික්...Read more
News Politicalසමහර විට නිල නිවසක් උවමනා වෙයි..- මාලිමා මන්ත්රීනීShiran Viraj2024-11-21 by Shiran Viraj2024-11-21019565තමන් මීට පෙර සක්‍රීය දේශපාලනයේ නිරතව නැති බවත් ප්‍රාදේශීය සභාවක්වත් නියෝජනය කර නැති බවත් ජාතික ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්රීනී නීතිඥ තුෂාරි ජයසිංහ මහත්මිය...Read more
Local News Newsරනිල්ට නඩු දමයි..Shiran Viraj2024-11-21 by Shiran Viraj2024-11-21023238රජයට විශාල ආදායමක් අහිමි කරමින් නිකුත් කරන ලද මෙම මත්පැන් බලපත්‍ර වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවන ලෙසට නියෝගයක් නිකුත් කරන ලෙස ද පෙත්සම් මඟින් ඉල්ලා...Read more
Local News Newsදීර්ඝ පාසල් නිවාඩුව හෙටින් ඇරඹේ..Shiran Viraj2024-11-21 by Shiran Viraj2024-11-210136762024 තෙවන පාසල් වාරයේ පළමු අදියර හෙටින් (22) අවසන් වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. එහි දෙවන අදියර ලබන වසරේ ජනවාරි 02 ආරම්භ වීමට නියමිතයි....Read more
Local News Newsආහාර උද්මනය නගී..Shiran Viraj2024-11-21 by Shiran Viraj2024-11-21013667ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2024 ඔක්තෝම්බර් මාසය සඳහා ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකය (ජා.පා.මි.ද.) සහ මාසික පාරිභෝගික උද්ධමනය ප්‍රකාශයට පත් කරයි. ඒ අනුව 2024...Read more
News Politicalමාලිමා නියෝජ්‍ය ඇමතිවරුන් මෙන්න..Shiran Viraj2024-11-21 by Shiran Viraj2024-11-21032614ජාතික ජනබලවේග නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දෙයි. ඒ කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදීය. ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුන් දෙන ලද නව...Read more