NewsSportsSports News The Hundred තරගාවලිය: Oval Invincibles කණ්ඩායමට තීරණාත්මක ජයක්Shiran Viraj2025-08-22 by Shiran Viraj2025-08-2202014 Trent Rockets කණ්ඩායම සමඟ පැවති The Hundred තරගාවලියේ තරගයකදී කඩුලු හයක තියුණු ජයක් වාර්තා කිරීමට Oval Invincibles කණ්ඩායම සමත් විය. මෙම ජයග්‍රහණය ඔවුන්ට ප්‍රසාද ලකුණු... Read more
Local NewsNews මැයි 09 ප්‍රහාරයට සම්බන්ධ චෝදනා: දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවටShiran Viraj2025-08-22 by Shiran Viraj2025-08-2202674 2022 මැයි 09 වැනිදා අරගලකරුවන්ට පහර දීම සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශනයකට අනුව හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගෙන... Read more
Local NewsNews අඩු වැටුප් නිසා විගණන කාර්යාලයට නිලධාරීන් හිඟයක්Shiran Viraj2025-08-22 by Shiran Viraj2025-08-2202159 අඩු වැටුප් තල හේතුවෙන් සුදුසුකම් ලත් නිලධාරීන් බඳවා ගැනීමට සහ රඳවා ගැනීමට ජාතික විගණන කාර්යාලය දැඩි දුෂ්කරතාවකට මුහුණ දී ඇති බව මහජන මුදල් පිළිබඳ කාරක... Read more
Local NewsNews GMOA වැඩ වර්ජනයකට සූදානම්Shiran Viraj2025-08-22 by Shiran Viraj2025-08-2201271 සෞඛ්‍ය අමාත්‍යාංශය වාර්ෂික වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු ක්‍රියාවලියට අනවශ්‍ය ලෙස මැදිහත් වීම හේතුවෙන් වෛද්‍යවරුන් දහසකට ආසන්න පිරිසකට අසාධාරණයක් වී ඇති බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA)... Read more
NewsPolitical නියෝජ්‍ය ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගය පරාජය කරනවා – චන්ද්‍රසේකරන්Shiran Viraj2025-08-22 by Shiran Viraj2025-08-2202171 විපක්ෂය විසින් නියෝජ්‍ය ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව රජය විසින් නිසැකවම පරාජය කරන බව ධීවර, ජලජ හා සාගර... Read more
LIFENews ඔබ ‘Dark Mode’ භාවිතා කරන්නෙක්ද? – ඇස් රකින නිවැරදි ක්‍රමය මෙන්නShiran Viraj2025-08-21 by Shiran Viraj2025-08-2102588 ඩිජිටල් තිරවල භාවිතා වන ‘Dark Mode’ (අඳුරු ප්‍රකාරය) මඟින් ඇස්වලට හානි වීම වළක්වන්නේ නැති බවට ප්‍රවීණ දෘෂ්ටි විශේෂඥ වෛද්‍ය ජයමිණි එදිරිසිංහ මහතා පවසයි. ඔහු පවසන... Read more
International NewsNews අමෙරිකාවේ ‘කරුණාවන්තම විනිසුරු’ ෆ්‍රෑන්ක් කැප්‍රියෝ දිවි ගමනට සමුදෙයිShiran Viraj2025-08-21 by Shiran Viraj2025-08-2101718 “අමෙරිකාවේ කරුණාවන්තම විනිසුරු” ලෙස අන්තර්ජාලය තුළ ජනප්‍රිය වූ විශ්‍රාමික මහේස්ත්‍රාත් ෆ්‍රෑන්ක් කැප්‍රියෝ මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 88කි. ඔහුගේ නිල... Read more
NewsSportsSports News 2026 T20 ලෝක කුසලානයට පෙර එංගලන්තය ශ්‍රී ලංකා සංචාරයකටShiran Viraj2025-08-21 by Shiran Viraj2025-08-2102155 2026දී ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ICC පිරිමි T20 ලෝක කුසලානයට පෙර, එංගලන්තය ශ්‍රී ලංකා සංචාරයකට පැමිණීමට නියමිත බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) නිවේදනය කරයි.... Read more
Uncategorized ජපානයට එරෙහි චීන ජනතාවගේ යුද ජයග්‍රහණයේ 80 වැනි සංවත්සරය සමරයිShiran Viraj2025-08-21 by Shiran Viraj2025-08-21011 ජපාන ආක්‍රමණශීලීත්වයට එරෙහි චීන ජනතාවගේ යුද ජයග්‍රහණයේ සහ ලෝක ෆැසිස්ට් විරෝධී යුද්ධයේ 80 වැනි සංවත්සරය සමරු උත්සවයක් ඊයේ (20) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH)... Read more
NewsSportsSports News The Women’s 100 තරගාවලියේදී Southern Brave කණ්ඩායමට තියුණු ජයක්Shiran Viraj2025-08-21 by Shiran Viraj2025-08-2102137 The Hundred කාන්තා ක්‍රිකට් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ සිටින Southern Brave කණ්ඩායම, Welsh Fire කණ්ඩායම සමඟ පැවති තියුණු තරගයකින් අවසන් පන්දුවට පෙර ජයග්‍රහණය කර,... Read more