mediahumanrights.lk

Category : Sports News

NewsSportsSports News

යුපුන්ගෙන් තවත් ශ්‍රී ලංකා වාර්තාවක්

Shiran Viraj
ඉතාලියේ පැවැති ගෘහස්ථ ජාතික ශූරතාවේදී ගෘහස්ත මීටර 60 පිරිමි ධාවන ඉසව්වෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට යුපුන් අබේකෝන් ඊයේ සමත් වුණා. ඒ අන්කෝනා හිදී පැවැති...
NewsSportsSports News

බැඩ්මින්ටන් ශූර නිලූක කරුණාරත්නට කොරෝනා

Shiran Viraj
බැඩ්මින්ටන් ශූර නිලූක කරුණාරත්නට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා. මීට පෙර ඔහුගේ සෙහොයුරා වන, ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්නට කොරෝනා වෛසරය ආසාදනය වී තිබුණා. නිලූක කරුණාරත්න,...
NewsSportsSports News

ගාල්ලේදී එංගලන්ත කි‍්‍රකට් කණ්ඩායම ප‍්‍රබල ස්ථානයක

Shiran Viraj
ශ‍්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගයේ වැඩි වාසි අත්කර ගැනීමට සංචාරක එංගලන්ත කණ්ඩායම සමත්ව සිටිනවා. වර්ෂාව හේතුවෙන් තරගය ඊයේ අත්හිටුවන විට එංගලන්ත...
NewsSportsSports News

එය ශ්‍රී ලංකා පිලේ මා දුටු දුර්වලතම පිතිකරණයයි – ග්‍රාන්ට් ෆලවර් කියයි

Shiran Viraj
එංගලන්ත කණ්ඩායම සමග ඊයේ ආරම්භ වූ පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගයේදී ශ‍්‍රී ලංකා පිතිකරුවන් පළමු ඉනිමේදී කී‍්‍රඩා කළ විලාශය තමන් ශ‍්‍රී ලංකා කණ්ඩායමෙන් දුටු දුර්වලම පිතිකරණය...
NewsSportsSports News

මුරලි සතුව තිබූ වාර්තාවක් අශ්වින් සතු කරගනී

Shiran Viraj
සත්කාරක  ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම සමග පැවති දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරගයේ දී ඉන්දීය දඟ පන්දු යවන ක‍්‍ර‍්‍රීඩක රවිචන්ද්‍රන් අශ්වින් විසින් නව ලෝක වාර්තාවක් පිහිටුවා තිබෙනවා. ඒ, ටෙස්ට්...
NewsSportsSports News

කොරෝනා බාධක හමුවේ ශී‍්‍ර ලංකා මලල කී‍්‍රඩා තරු ආසියාවේ ප‍්‍රබලයන් අතරට

Shiran Viraj
මීටර් 800 කාන්තා ධාවන ඉසව්වෙන් ආසියානු කලාපයේ පළමු සිව්දෙදෙනා අතරට පැමිණීමට මෙරට කී‍්‍රඩිකාවන් තිදෙනෙකු සමත්ව තිබෙනවා. කොරෝනා වසංගත තත්වය හමුවේ වුවද උපරිම දක්ෂතා දක්වමින් ආසියාවේ...
NewsSportsSports News

බංග්ලාදේශ තරග සන්චාරයෙන් කොදෙව් කණ්ඩායමේ ප්‍රබලයින් රැසක් ඉවත් වෙයි

Shiran Viraj
එළඹෙන බංග්ලාදේශ තරග සංචාරයෙන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ප‍්‍රබල කී‍්‍රඩකයින් රැසක් ඉවත් වී තිබෙනවා. ඒ, කොරෝනා වසංගත තත්වය සහ පෞද්ගලික කරුණු කිහිපයක් මුල් කර ගනිමින්....
NewsSportsSports News

විරාත් කෝලිට හිමි වූ සම්මාන

Shiran Viraj
ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි දශකයේ හොඳම ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය සහ දශකයේ හොඳම එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නම් කර තිබේ....
NewsSportsSports News

කැන්ඩි ටස්කර්ස් පරදවා කලම්බු කින්ග්ස්ට ජය

Shiran Viraj
‍ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය යටතේ පැවති තරඟයකින් කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම පරදවා කලම්බු කින්ග්ස් කණ්ඩායමට කඩුළු 07ක ජයක් හිමිකර ගැනීමට හැකිවිය. මෙම තරඟයේදී කැන්ඩි...
NewsSportsSports News

කණ්ඩායම් 03ක් LPL අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි

Shiran Viraj
ලංකා පි‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට තිසර පෙර්රා නායකත්වය දරන ජැෆ්නා ස්ටැලියන්ස්, දසුුන් ශානක නායකත්වය දරන දඹුල්ල වයිකින්ග් සහ ඇන්ජලෝ...
Translate »