අනුරාධපුර පූජනීය නගර සංවර්ධන සැලැස්ම පිළිබඳව අස්ගිරි පාර්ශ්වයෙන් රජයට කරුණු පැහැදිලි කිරීමේ ඉල්ලීමක් Local Newsඅනුරාධපුර පූජනීය නගර සංවර්ධන සැලැස්ම පිළිබඳව අස්ගිරි පාර්ශ්වයෙන් රජයට කරුණු...Shiran Viraj2026-10-302026-10-300
අස්වනු නෙලීමෙන් පසු සිදුවන ධීවර අලාභය: මත්ස්‍යයන් ඉවත දැමීමට වඩා ගුණාත්මකභාවය පහත වැටීම ප්‍රධාන හේතුව බව රජය පවසයි Local Newsඅස්වනු නෙලීමෙන් පසු සිදුවන ධීවර අලාභය: මත්ස්‍යයන් ඉවත දැමීමට වඩා...Shiran Viraj2026-10-302026-10-300
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පාලන සමයේ සිදුවූ වටිනා රාජ්‍ය ඉඩම් විකිණීමක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක් Local Newsහිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පාලන සමයේ සිදුවූ වටිනා රාජ්‍ය ඉඩම්...Shiran Viraj2026-10-302026-10-300
පියයුරු පිළිකා කලින් හඳුනාගැනීම: වයස අවුරුදු 35-45 අතර කාන්තාවන්ගෙන් සායන වෙත පැමිණෙන්නේ 50%ක් පමණයි LIFEපියයුරු පිළිකා කලින් හඳුනාගැනීම: වයස අවුරුදු 35-45 අතර කාන්තාවන්ගෙන් සායන...Shiran Viraj2026-10-30
රටවල් 13ක සිටින රතු නිවේදන නිකුත් කළ සැකකරුවන් 112ක් හඳුනාගැනේ: ලබන වසරේදී (2027) මෙරටට ගෙන ඒමට පියවර Local Newsරටවල් 13ක සිටින රතු නිවේදන නිකුත් කළ සැකකරුවන් 112ක් හඳුනාගැනේ:...Shiran Viraj2026-10-30
දකුණු අන්දමන් මුහුද සහ උතුරු සුමාත්‍රා ආශ්‍රිතව අඩු පීඩන වායුගෝලීය කැළඹිලි තත්ත්වයක්: නාවික සහ ධීවර ප්‍රජාවට අවධානයෙන් සිටින ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් උපදෙස් Local Newsදකුණු අන්දමන් මුහුද සහ උතුරු සුමාත්‍රා ආශ්‍රිතව අඩු පීඩන වායුගෝලීය...Shiran Viraj2026-10-30
‘අස්වැසුම’ ප්‍රතිලාභීන් සංශෝධනයේදී ලක්ෂ 13කට අධික පිරිසක් ඉවත් කෙරේ: 991,800ක් පළමු ලැයිස්තුවට සුදුසුකම් ලබයි Local News‘අස්වැසුම’ ප්‍රතිලාභීන් සංශෝධනයේදී ලක්ෂ 13කට අධික පිරිසක් ඉවත් කෙරේ: 991,800ක්...Shiran Viraj2026-10-30
Local NewsNews පාස්පෝට් අර්බුදය යලිත් අවසන් කරයි..Shiran Viraj2025-02-08 by Shiran Viraj2025-02-08025987 මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යය ආනන්ද විජේපාල මහතා සහ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර හමුවක් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේදී සිදුවිය. මෙහිදී... Read more
Local NewsNews පාර්ලිමේන්තු මන්ත්රිවරයෙකුට පහර දෙයි…Shiran Viraj2025-02-08 by Shiran Viraj2025-02-08030251 ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්රස් මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් සාලි නලීම් මහතාට පුද්ගලයෙකු විසින් පහරදී ඇත. ඒ හේතුවෙන් ඔහු එරාවුර් මූලික රෝහලට ඇතුළත් කර තිබේ.... Read more
Local NewsNews යුනයිටඩ් පෙට්‍රෝලියම් ලංකාවේ ඉන්ධන වෙලදාම අතහැර යයි..Shiran Viraj2025-02-08 by Shiran Viraj2025-02-08019780 මෑතකදී ශ්‍රී ලංකාවේ ඉන්ධන වෙළෙඳ පොළට ඇතුළු වූ ඕස්ට්‍රේලියාවේ යුනයිටඩ් පෙට්‍රෝලියම් ආයතනයට අනුබද්ධ යුනයිටඩ් පෙට්‍රෝලියම් ලංකා සමාගම මෙරටින් ඉවත් වෙන බව නිල වශයෙන් ප්‍රකාශ කර... Read more
BusinessBusiness NewsNews ජනවාරියේ ඩොලර් සංචිත පහල වැටේ…Shiran Viraj2025-02-08 by Shiran Viraj2025-02-08025554 මෙරට නිල විදේශ සංචිත 2025 ජනවාරි මාසය තුළ දී 0.9%ක පහළ යාමක් වාර්තා කර ඇත. මහ බැංකුවේ නවතම සංඛ්‍යාලේඛනවල දැක්වෙන්නේ 2024 දෙසැම්බර් මාසය අවසන් වන... Read more
Local NewsNews ඉන්දීය ඇල්ටෝ ලංකාවට එන මිල මෙන්න…Shiran Viraj2025-02-08 by Shiran Viraj2025-02-08037073 ඉන්දියාවෙන් මෙරටට ආනයනය කරන ඇල්ටෝ වර්ගයේ මෝටර් රථයක මිල රුපියල් ලක්ෂ හැට පහක් පමණ වනු ඇති බව ලංකා වාහන අානයන කරුවන්ගේ සංගමය සඳහන් කරයි. එහි... Read more
Local NewsNews කෝටි 6ක කේරල ගංජා සමග 5 දෙනෙකු අත්අඩංගුවට..Shiran Viraj2025-02-08 by Shiran Viraj2025-02-08022243 යාපනය, කිලිනොච්චිය සහ මන්නාරම් දිස්ත්‍රීක්යන්හි සිදුකරන ලද සෝදිසි මෙහෙයුම් වලදී රුපියල් කෝටි 6 කට අධික වටිනාකමින් යුතු කේරල ගංජා කිලෝ 192 ක් සහ සැකකරුවන් 5... Read more
Local NewsNews අපි කියන විදිහට අයවැය හැදුවොත් මීළග වාරිකය දෙනවා..- IMFShiran Viraj2025-02-08 by Shiran Viraj2025-02-08013556 2025 වසර සඳහා වන අයවැය යෝජනාවලිය ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩසටහන තුළ ඉදිරිපත් කරනු ඇතැයි බලාපොරොත්තු වන බව එම අරමුදල සඳහන් කරයි. ඒ සම්බන්ධයෙන් මුල්‍ය අරමුදල... Read more
BusinessBusiness NewsNews ලුණු කිලෝවකට රුපියල් 40ක බද්දක්…Shiran Viraj2025-02-08 by Shiran Viraj2025-02-08033388 විදේශයන්ගෙන් ආනයනය කරන ලුණු කිලෝවක් සඳහා රුපියල් හතළිහක ආනයනික බද්දක් පනවා ඇත. මෙරට ලුණු නිෂ්පාදනය පහත වැටීම හේතුවෙන් ලුණු ආනයනය කිරීම සඳහා අනුමැතිය ලබාදී තිබේ.... Read more
Local NewsNews නීතිපති ඉවත් කරන තීන්දුවක් නෑ.. සමාජ ජාලවල සියල්ල ඇත්ත නොවේ..- අධිකරණ ඇමතිShiran Viraj2025-02-08 by Shiran Viraj2025-02-08025611 රජය නීතිපති ඉවත් කිරීමේ කැබිනට් තීන්දුවක් මේ දක්වා ගෙන නැතැයි අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා සති අන්ත පුවත්පතක් වෙත පවසා ඇත. එය අධිකරණ අමාත්‍යවරයා... Read more
NewsPolitical රාජ්‍ය හා පෞද්ගලික ආයතනික එකමුතුවෙන් රට ඉදිරියට ගෙන යා හැකියි…- අගමැතිනිShiran Viraj2025-02-07 by Shiran Viraj2025-02-07033801 රාජ්‍ය නිල යාන්ත්‍රණයේ හා පෞද්ගලික අංශයේ ආයතනික සීමාවන්ගෙන් බැහැර වී සාමුහික කණ්ඩායම් හැඟීමෙන් ඒකාබද්ධ ව වැඩ කිරීම මගින් අභියෝග ජය ගෙන රට ඉදිරියට රැගෙන යා... Read more