කැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන් පත් කෙරේ Local Newsකැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන්...Shiran Viraj2026-07-032026-07-030
මත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ යුතුයි: ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් දැඩි උපදෙස් Local Newsමත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ...Shiran Viraj2026-07-032026-07-030
කාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා දකී Local Newsකාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා...Shiran Viraj2026-07-032026-07-030
අලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය කථානායකවරයා සහභාගි වෙයි Local Newsඅලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය...Shiran Viraj2026-07-03
චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන් කොළඹදී සමරයි Local Newsචීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන්...Shiran Viraj2026-07-03
ශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන ආරක්ෂක ලේකම් දිවයිනට Local Newsශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන...Shiran Viraj2026-07-03
ඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි චෝදනා Local Newsඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි...Shiran Viraj2026-07-03
Local NewsNews ඩෑන් ප්‍රියසාද් ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගනී..Shiran Viraj2025-02-11 by Shiran Viraj2025-02-11039984 සමාජ ක‍්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද් කටුනායක ගුවන්තොටුපොළේ දී පොලිස් අත්අඩංගුවට ගෙන ඇත. අද අලුයම ඩුබායි සිට මෙරටට පැමිණි අවස්ථාවේ දී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.... Read more
Local NewsNews අරගල කාලේ ගිය ආණ්ඩුවේ අය තමන්ම නිවාස ගිනි තියාගෙන වන්දි ගත්තා..Shiran Viraj2025-02-10 by Shiran Viraj2025-02-10024816 වික්‍රමසිංහ රාජපක්ෂලාගේ වන්දි මංකොල්ලය සම්බන්ධයෙන් රටට තොරතුරු හෙලි කිරිම සම්බන්ධයෙන් රජයට ස්තුතිය පුද කරන බව ශ්‍රි ලංකා කම්කරු ජනතා පෙරමුණේ සභාපති චමිර පෙරේරා මහතා පැවසිය.... Read more
Local NewsNews කොටහේනේදී අයෙකුට වෙඩි තබා මරයි..Shiran Viraj2025-02-10 by Shiran Viraj2025-02-10022694 අද දින රාත්‍රී 07.30 ට පමණ කොටහේන පොලිස් වසමේ බෙනඩික් මාවතේදී යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු අතරින් එක් පුද්ගලයෙකු සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු... Read more
BusinessBusiness NewsNews මිල අඩුම Lite Ace.. නව බදු සමග ටොයොටා නව මිල ගණන් මෙන්න..Shiran Viraj2025-02-10 by Shiran Viraj2025-02-10049037 රජය විසින් හදුනාවා දී ඇති නව බදු සමග ටොයොටා ලංකා සමාගම සිය වාහන ආනයනය කර අලෙවි කිරීමට බලාපොරොත්තු වන මිල ගණන් ප්‍රකාශයට පත් කර තිබේ.... Read more
Local NewsNews ගෑස් මිල සංශෝධනයට මුදල් අමාත්‍යංශය පස්ස ගහයි…Shiran Viraj2025-02-10 by Shiran Viraj2025-02-10013238 මෙම මාසය සදහා වන ගෑස් මිල සංශෝධනයට මුදල් අමාත්‍යංශයේ අනුමැතිය මේ වන තෙක් ලැබී නැතැයි ලිට්‍රෝ සමාගම පවසයි. මෙම මස මුල් සතියේදීම මිල සංශෝධනයට අදාළ... Read more
Local NewsNews මාලිමා රජයටත් එරෙහිව කටයුතු කරන්න සූදානම්..- අගරදගුරුShiran Viraj2025-02-10 by Shiran Viraj2025-02-10035804 පාස්කු ප්‍රහාර මාලාව සිය වාසියට හරවා ගනිමින් බලයට පත්වූ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මෙන්ම රනිල් වික්‍රමසිංහ ද පාස්කු වින්දිතයන්ට ඉටු නොකළ යුක්තිය හා සාධාරණය වර්තමාන... Read more
International NewsNews ශ‍්‍රි ලංකාවේ අරගලයක් ඇති කර ආණ්ඩු පෙරලන්න USAID මුදල් වියදම් කලා..- ට‍්‍රම්ප්Shiran Viraj2025-02-10 by Shiran Viraj2025-02-10045938 ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක අරගලකාරී තත්ත්වයන් ඇතිකර ආණ්ඩු වෙනස් කිරීමට USAID ආයතනය මුදල් වියදම් කර ඇති බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් සදහන් කරයි. මේ... Read more
BusinessBusiness NewsNews බිත්තර හා කුකුළු මස් මිල විශාල ලෙස පහල බසී..Shiran Viraj2025-02-10 by Shiran Viraj2025-02-10047709 බිත්තර සහ කුකුළු මස් මිල සැලකිය යුතු ලෙස පහළ ගොස් ඇති බව සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයන්ගේ සංගමය පවසයි. එහි සභාපති මාතලී ජයසේකර මහතා පවසන්නේ බිත්තර... Read more
Local NewsNews පොලිස් නිලධාරියෙන් පොලිස් තුවක්කුවක් හා උණ්ඩ 30ක් රැගෙන ඩුබායි වෙත පලා යයි..Shiran Viraj2025-02-09 by Shiran Viraj2025-02-09022695 ගල්කිස්ස පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් කොස්තාපලවරයෙකු 2025.02.08 වන දින සවස 0600 සිට පොලිස් ස්ථානයෙන් බැහැර පිහිටි ස්ථානයක මාර්ග බාධක රාජකාරි සඳහා යොදවා තිබුණි. ඒ අනුව... Read more
NewsPolitical රාජපක්ෂ කෙනෙක් නැතිව රට පාලනය කරන්න බෑ..- නාමල්Shiran Viraj2025-02-09 by Shiran Viraj2025-02-09025594 ජාතික ජන බලවේග ආණ්ඩුවට රාජපක්ෂ කෙනෙකු නැතිව එදිනෙදා රාජ්‍ය පාලනය කරගැනීමට නොහැකි තත්ත්වයක් උදාවී තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. “රාජපක්ෂ කෙනෙක් නැතුව... Read more