AI පාලනයට ගෝලීය ක්‍රියාකාරී සැලැස්ම: ජාත්‍යන්තර සහයෝගීතාවට විශේෂ අවධානයක් AI NewsAI පාලනයට ගෝලීය ක්‍රියාකාරී සැලැස්ම: ජාත්‍යන්තර සහයෝගීතාවට විශේෂ අවධානයක්Shiran Viraj2025-08-012025-08-010
පියුමි හංසමාලි සහ අවුරා ලංකා සභාපතිට එරෙහිව අධිචෝදනා Local Newsපියුමි හංසමාලි සහ අවුරා ලංකා සභාපතිට එරෙහිව අධිචෝදනාShiran Viraj2025-08-012025-08-010
ලංකාගම සිංහරාජය නැරඹීමට යන සංචාරකයින්ට ආරක්ෂාව සහ පහසුකම් නැහැ Local Newsලංකාගම සිංහරාජය නැරඹීමට යන සංචාරකයින්ට ආරක්ෂාව සහ පහසුකම් නැහැShiran Viraj2025-08-012025-08-010
ශ්‍රී ලංකා රග්බි මැතිවරණයේ උණුසුම ඉහළට: ගුණරත්න යළි තරගයට? Newsශ්‍රී ලංකා රග්බි මැතිවරණයේ උණුසුම ඉහළට: ගුණරත්න යළි තරගයට?Shiran Viraj2025-08-01
අද සිට අධිවේගී මාර්ගවල පසුපස අසුන්වලට ද ආසන පටි අනිවාර්යයි Local Newsඅද සිට අධිවේගී මාර්ගවල පසුපස අසුන්වලට ද ආසන පටි අනිවාර්යයිShiran Viraj2025-08-01
ශ්‍රී ලංකා භාණ්ඩ සඳහා වන අමෙරිකානු ආනයන බදු 20% දක්වා පහළ බසී Local Newsශ්‍රී ලංකා භාණ්ඩ සඳහා වන අමෙරිකානු ආනයන බදු 20% දක්වා...Shiran Viraj2025-08-01
ශ්‍රී ලංකාවට මුල් මාස 6 තුළ ඩොලර් බිලියන 10.1 ක අපනයන ආදායමක් Businessශ්‍රී ලංකාවට මුල් මාස 6 තුළ ඩොලර් බිලියන 10.1 ක...Shiran Viraj2025-08-01
ශෂිකලා නටරාජන් අධිකරණයට භාරවෙයිShiran Viraj2017-02-16 by Shiran Viraj2017-02-160272 අයථා ලෙස මුදල් ඉපයීමේ චෝදනාවන්ට වරදකාරිය බවට පත්වු චින්නම්මා හෙවත් ශෂිකලා නටරාජන් බැංගලෝර් නුවර මහාධිකරණයට භාරවී තිබෙනවා. ඇයට එරෙහි නඩු තීන්දුව ප්‍රකාශයට පත් කෙරුනේ පෙරේදා... Read more
ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියානු මිත්‍රත්වය ගොඩනංවා ගන්නා හැටි අගමැති පහදයිShiran Viraj2017-02-16 by Shiran Viraj2017-02-160252 ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර මිත්‍රත්වය තහවුරු කරලීමට ක්‍රිකට් ක්‍රීඩාව උපයෝගී කරගත හැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පෙන්වා දෙනවා. ඒ, කැන්බරා නුවර ඊයේ පැවති ඕස්ට්‍රේලියානු... Read more
පේසාලෙන් හමුවූ මැලේරියා මදුරුවා පාලනය කෙරේShiran Viraj2017-02-16 by Shiran Viraj2017-02-160261 මන්නාරම – පේසාලේ ප්‍රදේශයේ ළිඳකින් හමුවූ මැලේරියා රෝගය බෝකරන ඇනෝපිලික්ස් ස්ටීවන්සයි නැමැති නව මදුරු විශේෂය ව්‍යාප්තවීම පාලනය කර ඇති බව මැලේරියා මර්දන ව්‍යාපාරය පවසනවා. එහි... Read more
තනි තීරණ නොගන්නා බව ජනපති කියයිShiran Viraj2017-02-16 by Shiran Viraj2017-02-160275 මේ දිනවල විවේචනයට ලක්ව තිබෙන මහාධිකරණ විනිසුරුවරයාගේ පත්වීම තම පෞද්ගලික අභිමතය මත නොව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ බලවත් ඉල්ලීමකට අනුව ලබාදුන් පත්වීමක් බව ජනාධිපති මෛත්‍රීපාල... Read more
ආනන්ද – නාලන්ද ගැටුමේදී පොලිස් භාරයට ගත් සිසුන් 10 දෙනෙකුට ඇපShiran Viraj2017-02-16 by Shiran Viraj2017-02-160247 කොළඹ ආනන්ද සහ නාලන්ද විද්‍යාලවල සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිසුන් 10 දෙනා අවවාද කිරීමෙන් පසුව ඇප මත මුදාහැරීමට නියෝග කළා. ඒ... Read more
පිටිය මවිත කරමින් පළමු පන්දුවාරයේම මාලිංගගේ පන්දුව කඩුල්ල සොයාගිය හැටිShiran Viraj2017-02-16 by Shiran Viraj2017-02-160203 සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයාගේ කණ්ඩායම අතර පන්දුවාර 20 පුහුණු තරගය අද පැවැත්වුණේ දෙරටේ අග්‍රාමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන්. මෙම තරගයේ කාසියේ වාසිය උරගා බැලීම... Read more
තමිල්නාඩුවේ නව මහ ඇමතිවරයා ලෙස එඩප්පාඩි පලනිසාමී දිව්රුම් දෙයිShiran Viraj2017-02-16 by Shiran Viraj2017-02-160214 ඉන්දීය තමිල්නාඩු ප්‍රාන්තයේ නව මහ ඇමතිවරයා ලෙස එඩප්පාඩි පලනිසාමී මීට සුළු වේලාවකට පෙර දිව්රුම් දුන්නේ ය. ඒ, රාජ්බවන්හිදී ප්‍රාන්ත ආණ්ඩුකාර සී. විද්‍යාසාගර් රාව් ඉදිරියේදී ය.... Read more
මානව හිමිකම් කොමිසමට ශ්‍රී ලංකාව ගැන කොළ එළියක්Shiran Viraj2017-02-15 by Shiran Viraj2017-02-150210 එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 34 වැනි සැසිවාරයේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නව යෝජනාවක් ඉදිරිපත් කිරීමට බි්‍රතාන්‍ය සූදානම් වෙයි. මෙම යෝජනාව ශ්‍රී ලංකාවට වාසි සහගත වනු... Read more
කොළඹ ප්‍රධාන පාසල් කිහිපයක සිසු ගැටුමකින් 6 කට තුවාලShiran Viraj2017-02-15 by Shiran Viraj2017-02-150210 කොළඹ ප්‍රධාන පෙලේ පාසැල් කිහිපයක සිසුන් පිරිසක් අතර ඇතිවු ගැටුමකින් 6 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ඔවුන් කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇති බවයි වාර්තා වන්නේ.... Read more
බොලිවුඩ් නළු අමීර් ඛාන් සිනමාවෙන් අභ්‍යාවකාශයටShiran Viraj2017-02-15 by Shiran Viraj2017-02-150269 ජනප්‍රිය බොලිවුඩ් නළු අමීර් ඛාන් සිය ජීවිතයේ සුවිශේෂී චිත්‍රපටයකට ආරාධනා ලැබ තිබෙනවා. ඒ ඉන්දියාවේ ප්‍රථමවරට අභ්‍යාවකාශයට ගිය රාකේෂ් ශර්මා නම් විද්‍යාඥයාගේ ජීවිත කතාව ඇසුරින් සැකසෙන Salute... Read more