අනුරාධපුර පූජනීය නගර සංවර්ධන සැලැස්ම පිළිබඳව අස්ගිරි පාර්ශ්වයෙන් රජයට කරුණු පැහැදිලි කිරීමේ ඉල්ලීමක් Local Newsඅනුරාධපුර පූජනීය නගර සංවර්ධන සැලැස්ම පිළිබඳව අස්ගිරි පාර්ශ්වයෙන් රජයට කරුණු...Shiran Viraj2026-10-302026-10-300
අස්වනු නෙලීමෙන් පසු සිදුවන ධීවර අලාභය: මත්ස්‍යයන් ඉවත දැමීමට වඩා ගුණාත්මකභාවය පහත වැටීම ප්‍රධාන හේතුව බව රජය පවසයි Local Newsඅස්වනු නෙලීමෙන් පසු සිදුවන ධීවර අලාභය: මත්ස්‍යයන් ඉවත දැමීමට වඩා...Shiran Viraj2026-10-302026-10-300
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පාලන සමයේ සිදුවූ වටිනා රාජ්‍ය ඉඩම් විකිණීමක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක් Local Newsහිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පාලන සමයේ සිදුවූ වටිනා රාජ්‍ය ඉඩම්...Shiran Viraj2026-10-302026-10-300
පියයුරු පිළිකා කලින් හඳුනාගැනීම: වයස අවුරුදු 35-45 අතර කාන්තාවන්ගෙන් සායන වෙත පැමිණෙන්නේ 50%ක් පමණයි LIFEපියයුරු පිළිකා කලින් හඳුනාගැනීම: වයස අවුරුදු 35-45 අතර කාන්තාවන්ගෙන් සායන...Shiran Viraj2026-10-30
රටවල් 13ක සිටින රතු නිවේදන නිකුත් කළ සැකකරුවන් 112ක් හඳුනාගැනේ: ලබන වසරේදී (2027) මෙරටට ගෙන ඒමට පියවර Local Newsරටවල් 13ක සිටින රතු නිවේදන නිකුත් කළ සැකකරුවන් 112ක් හඳුනාගැනේ:...Shiran Viraj2026-10-30
දකුණු අන්දමන් මුහුද සහ උතුරු සුමාත්‍රා ආශ්‍රිතව අඩු පීඩන වායුගෝලීය කැළඹිලි තත්ත්වයක්: නාවික සහ ධීවර ප්‍රජාවට අවධානයෙන් සිටින ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් උපදෙස් Local Newsදකුණු අන්දමන් මුහුද සහ උතුරු සුමාත්‍රා ආශ්‍රිතව අඩු පීඩන වායුගෝලීය...Shiran Viraj2026-10-30
‘අස්වැසුම’ ප්‍රතිලාභීන් සංශෝධනයේදී ලක්ෂ 13කට අධික පිරිසක් ඉවත් කෙරේ: 991,800ක් පළමු ලැයිස්තුවට සුදුසුකම් ලබයි Local News‘අස්වැසුම’ ප්‍රතිලාභීන් සංශෝධනයේදී ලක්ෂ 13කට අධික පිරිසක් ඉවත් කෙරේ: 991,800ක්...Shiran Viraj2026-10-30
International NewsLocal NewsNews ඇමරිකාවට එකග වේ.. බදු අඩු කරන බව ලංකාව ලිඛිතතව දැනුම් දෙයි..Shiran Viraj2025-04-08 by Shiran Viraj2025-04-08022142 ඇමරිකා එක්සත් ජනපදය විසින් ගෙන ඇති බදු පිලිබද තීරණයන් මෙරට ආර්ථිකයට යම් ප්‍රමාණයකට බලපෑම් කරමින් ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරයි. තවම... Read more
Local NewsNews පිල්ලෙයාන් අත්අඩංගුවට ගනී…Shiran Viraj2025-04-08 by Shiran Viraj2025-04-0809680 හිටපු රාජ්‍ය ඇමති සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් අත්අඩංගුවට ගෙන ඇත. ඔහුගේ පක්ෂ මූලස්ථානයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම අත්අඩංගුවට ගැනීම කර තිබේ.... Read more
NewsPolitical බදු වැඩි කරන්න.. ETCA ඉක්මන් කරන්න.. ඇමරිකා බද්දෙන් බේරීමට රනිල්ගෙන් උපදෙස්…Shiran Viraj2025-04-08 by Shiran Viraj2025-04-08022109 අමෙරිකාව විසින් පනවා ඇති ලද නව තීරු බදු සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරයි. අදාල සම්පූර්ණ නිවේදනය මෙසේය. ඇමරිකා එක්සත් ජනපදයේ... Read more
Local NewsNews ‘සහන මල්ල’ මැ.කො. තහනම් කරයි.. මැතිවරණයෙන් පසු බෙදන්න දන්වයි…Shiran Viraj2025-04-07 by Shiran Viraj2025-04-07013433 රජය විසින් අලුත් අවුරුද්ද වෙනුවෙන් බෙදා දීමට පියවර ගෙන තිබූ සහන මල්ල අත්හිටුවීමට මැතිවරණ කොමිසම සභාව දැනුම් දී තිබේ. එම සහන මල්ල පළාත් පාලන මැතිවරණය... Read more
NewsPolitical ජනපති යලිත් රට වටා ජන රැලි අමතන්න යයි..Shiran Viraj2025-04-07 by Shiran Viraj2025-04-07015590 ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා රැලියක් අද ගාල්ල සමනල ක්‍රීඩාංගනයේදී සංවිධානය කර තිබේ. එය ඉදිරි පළාත් පාලන මැතිවරණය ජාතික ජනපදවියගේ ජයග්‍රහණය වෙනුවෙන් සංවිධානය... Read more
NewsPolitical මුල්මාස තුනේදී යතුරුපැදි ඇතුළු වාහන කාණ්ඩ 20ක් යටතේ වාහන තිස්හත්දහස් හාරසිය හැටතුනක් (37,463ක්) වන ලියාපදිංචි කිරීම් යටතේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇත.Shiran Viraj2025-04-07 by Shiran Viraj2025-04-07025109 යතුරුපැදි 33,992ක්, මෝටර් රථ 530ක් (ජනවාරි 111ක්, පෙබරවාරි 92ක්, මාර්තු 327ක්, ත්‍රිරෝද රථ 195ක්) ඇතුළු කාණ්ඩ 20ක් යටතේ ගැනෙන වාහන මෙසේ ලියාපදිංචි කර තිබේ. 2024... Read more
BusinessBusiness NewsLocal NewsNews පොල් ගෙඩි කෝටි 20ක් රටින් ගෙන්නයි..Shiran Viraj2025-04-07 by Shiran Viraj2025-04-07012552 වෙළෙඳපොළේ පවතින පොල් හිඟයට විසඳුමක් ලෙස අපනයන කර්මාන්ත සඳහා අවශ්‍ය පොල් ගෙඩි මිලියන 200 කට සමාන වන ලෙස පොල් මද, පොල් කිරි, පොල්කිරි පිටි සහ... Read more
NewsPolitical ඇමරිකාවෙන් ආනයනික තීරු බද්ද බින්දුව කර අර්බුදයෙන් ගැලවෙන්නැයි කියයි..Shiran Viraj2025-04-07 by Shiran Viraj2025-04-07012581 ඇමරිකා එක්සත් ජනපදයෙන් මෙරටට අානයනය කරන භාණ්ඩ සඳහා තීරු බද්ද සියයට බිංදුවක් දක්වා අඩු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා සඳහන් කරයි. කොළඹ... Read more
Local NewsNews මාලිමා මන්ත්‍රී අභාවප්‍රාප්ත වේ..Shiran Viraj2025-04-06 by Shiran Viraj2025-04-06026109 ජාතික ජන බලවේග ජාතික ලයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් ජයවිර මහතා අභාවප්‍රාප්ත වී තිබේ. හදිසියේ ඇති වූ හෘදයාබාධ තත්ත්වයක් මත කරවනැල්ල මූලික රෝහලට ඇතුලත් කිරීමෙන්... Read more
NewsPolitical ඉන්දු ලංකා ගිවිසුමෙන් ලංකාව චීන විරෝධී යුද සන්ධානයකට.. චීනය, පකිස්තානය, බංග්ලාදේශය, නේපාලය එක්වෙති..Shiran Viraj2025-04-06 by Shiran Viraj2025-04-06013234 ඉන්දියාව ශ්‍රී ලංකාව සමඟ අත්සන් කරන ලද ආරක්ෂක ගිවිසුම හේතුවෙන් චීනය වහා ප්‍රතිචාර දැක්වීම ආරම්භ කර ඇතැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂය සඳහන් කරයි. මේ වන විටත්... Read more