ලාල්කාන්ත මහතාගේ “වනචාරියා” ප්‍රකාශය තමන් පූර්ණ ලෙස අනුමත කරන බව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි Newsලාල්කාන්ත මහතාගේ “වනචාරියා” ප්‍රකාශය තමන් පූර්ණ ලෙස අනුමත කරන බව...Shiran Viraj2026-01-162026-01-160
ට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ගොවි සහ ධීවර ප්‍රජාව වෙනුවෙන් FAO සංවිධානයෙන් ඩොලර් මිලියන 16.5ක සහනාධාර ආයාචනයක් Local Newsට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ගොවි සහ ධීවර ප්‍රජාව වෙනුවෙන්...Shiran Viraj2026-01-162026-01-160
නව ලිබරල් කේවට්ටයන් පිරිසක් නිදහස් අධ්‍යාපනය විනාශ කිරීමට සැරසෙන බව පුබුදු ජයගොඩ මහතා පවසයි Local Newsනව ලිබරල් කේවට්ටයන් පිරිසක් නිදහස් අධ්‍යාපනය විනාශ කිරීමට සැරසෙන බව...Shiran Viraj2026-01-162026-01-160
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නතර කිරීමෙන් භයානක සමාජ අර්බුදයක් වැළකුණු බව සංජීව එදිරිමාන්න මහතා පවසයි Local Newsඅධ්‍යාපන ප්‍රතිසංස්කරණ නතර කිරීමෙන් භයානක සමාජ අර්බුදයක් වැළකුණු බව සංජීව...Shiran Viraj2026-01-16
වෙනිසියුලානු විපක්ෂ නායිකා මාරියා කොරිනා මචාඩෝ තමන්ට ලැබුණු නොබෙල් සාම පදක්කම ජනපති ට්‍රම්ප් වෙත පිරිනමයි International Newsවෙනිසියුලානු විපක්ෂ නායිකා මාරියා කොරිනා මචාඩෝ තමන්ට ලැබුණු නොබෙල් සාම...Shiran Viraj2026-01-16
මධ්‍යම පළාතේ ආපදා සහන සහ අපද්‍රව්‍ය කළමනාකරණයට ජපානයෙන් ඩොලර් මිලියන 1.33ක ආධාර Local Newsමධ්‍යම පළාතේ ආපදා සහන සහ අපද්‍රව්‍ය කළමනාකරණයට ජපානයෙන් ඩොලර් මිලියන...Shiran Viraj2026-01-16
ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු නිසා රජයට රුපියල් කෝටි 700ක පාඩුවක් සිදු වූ බව පාඨලී චම්පික රණවක මහතා පවසයි Local Newsප්‍රමිතියෙන් තොර ගල් අඟුරු නිසා රජයට රුපියල් කෝටි 700ක පාඩුවක්...Shiran Viraj2026-01-16
Local NewsNews බිම වැටුණු ෆයිබර්/කොපර් කේබල් කපන්න එපා! – SLT-MOBITEL දැනුම් දෙයිShiran Viraj2025-12-04 by Shiran Viraj2025-12-0403616 ආපදා හේතුවෙන් බිම වැටී ඇති ෆයිබර් (Fibre) සහ කොපර් (Copper) සන්නිවේදන කේබල් ඉවත් කිරීමෙන් හෝ කපා දැමීමෙන් වළකින ලෙස SLT-MOBITEL සමාගම මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි. බිම... Read more
Local NewsNews පොලිසියෙන් දැඩි ඉල්ලීමක්: මාර්ග පිළිසකර කරන ස්ථානවල සෙල්ෆි ගැනීමෙන් වළකින්න!Shiran Viraj2025-12-04 by Shiran Viraj2025-12-0403623 මාර්ග පිළිසකර කිරීම් සහ සහන මෙහෙයුම් සිදුවන අවදානම් ස්ථානවලදී ඇතැම් සහන කණ්ඩායම්වල පිරිස් විසින් සිදුකරන ඡායාරූප ගැනීම් සහ වීඩියෝකරණය මෙහෙයුම් නිලධාරීන්ට දැඩි බාධාවක් බවට පත්ව... Read more
Local NewsNews නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ නාය ගිය කොටස්: නව මාර්ග තැනීමට හමුදා නිරීක්ෂණ චාරිකාවක්Shiran Viraj2025-12-04 by Shiran Viraj2025-12-0403709 කොත්මලේ ප්‍රදේශයට ඇදහැලුණු අධික වර්ෂාවත් සමග ගම්පොළ සහ නුවරඑළිය යා කරන ප්‍රධාන මාර්ගයේ නාය ගිය කොටස් යළි අලුත්වැඩියා කිරීම සඳහා ශ්‍රී ලංකා යුධ හමුදාවේ බට... Read more
Local NewsNews බිහිසුණු ආරංචියක්! කොත්මලේ කොස්වත්තේ 50ක් අතුරුදහන්: සහන කණ්ඩායම්වලට ඇතුළුවීමට මාර්ග නැතැයි ගම්වැසියෝ කියතිShiran Viraj2025-12-03 by Shiran Viraj2025-12-0303276 කොත්මලේ මා වතුර ඉහළගම සහ කොස්වත්තේ සිදු වූ දරුණු නාය යෑමෙන් පුද්ගලයින් 50ක් අතුරුදහන්ව සිටිති. ප්‍රදේශවාසීන්ගේ මෙහෙයුමකින් අතුරුදහන් වූවන්ගෙන් සිරුරු 9ක් මේ වන විට හමුවී... Read more
Local NewsNews ‘නොවැම්බර් 12 අනතුරු ඇඟවීම නොසලකා හැරීම පට්ටපල් බොරුවක්’ – අමාත්‍ය නලින්ද ජයතිස්ස චෝදනා ප්‍රතික්ෂේප කරයිShiran Viraj2025-12-03 by Shiran Viraj2025-12-0304693 ආපදාවක් පිළිබඳව නොවැම්බර් 12 වැනිදා තොරතුරු වාර්තා වූ බවටත්, ඒ ගැන රජය නොසලකා හැරිය බවටත් එල්ල වන චෝදනා “පට්ටපල් බොරුවක්” බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය... Read more
Local NewsNews පරිත්‍යාග බෙදා හැරීම ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා පමණක් සිදු කරන්නShiran Viraj2025-12-03 by Shiran Viraj2025-12-0303716 කොළඹ දිස්ත්‍රික්කයේ ආපදා තත්ත්වය සහ සහන කටයුතු සම්බන්ධයෙන් විශේෂ දැනුම් දීමක් කරමින්, කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න ගිනිගේ මහතා පරිත්‍යාගශීලීන්ගෙන් ඉල්ලීමක් කරයි. ආරක්ෂාව තහවුරු කිරීමට උපදෙස්:... Read more
Local NewsNewsPolitical ‘සිංහල ඉතිහාසය’ සහ ‘දෙමළ ඉතිහාසය’ නැහැ: නව විෂය නිර්දේශය ‘ශ්‍රී ලාංකික ඉතිහාසය’ ලෙස පමණයිShiran Viraj2025-12-03 by Shiran Viraj2025-12-0303384 නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ ඉතිහාසය විෂය උගන්වනු ලබන්නේ ‘ශ්‍රී ලංකික ඉතිහාසය’ ලෙස පමණක් බව අගමැතිනි හරිනි අමරසූරිය මහත්මිය පාර්ලිමේන්තුවේදී පැහැදිලි කළාය. වාර්ගික බෙදීම් බැහැර කරයි:... Read more
Local NewsNews අනාගත ආපදාවලට සූදානම් වීමට දියුණු උපකරණ සහ මානව සම්පත් අත්‍යවශ්‍යයි – විජිත හේරත්Shiran Viraj2025-12-03 by Shiran Viraj2025-12-0303780 අනාගතයේදී ඇති විය හැකි වෙනස් ආපදා තත්ත්වයන්ට මුහුණ දීම සඳහා දියුණු උපකරණ හා මානව සම්පත යොදවා සූදානම් විය යුතු බව විදේශ හා සංචාරක ඇමති විජිත... Read more
NewsPolitical IMF කොන්දේසි ඉවත්කර නව අයවැයක් ගේන්න! – ‘බැරිනම් විපක්ෂයට බාරදෙන්න’ යැයි සජිත් රජයට අභියෝග කරයිShiran Viraj2025-12-03 by Shiran Viraj2025-12-0303811 ලක්ෂ 15ක් විපතට පත් මහා ඛේදවාචකය හමුවේ රජයේ අකාර්යක්ෂමතාවය ප්‍රශ්න කරමින්, සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී රජයට දැඩි අභියෝගයක් එල්ල කළේය. ඉවතලන ලෙස... Read more
Local NewsNews හිටපු අමාත්‍ය විමල් වීරවංශට අධිකරණයෙන් වරෙන්තු නිකුත් කරයි!Shiran Viraj2025-12-03 by Shiran Viraj2025-12-0302885 ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (දින 04) වරෙන්තු නිකුත් කර තිබේ. මෙම වරෙන්තුව නිකුත් කිරීමට... Read more