27 C
Colombo
2026-10-23
mediahumanrights.lk
වස්කවි සහ යාතුකර්ම හරහා ජනාධිපති ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක්: පරීක්ෂණ පවත්වන්නැයි ‘ජන බලය සාමූහිකය’ ඉල්ලයි
වෙනම රටක් ඉල්ලීම නව ‘රාජ්‍ය ආරක්ෂණ පනතින්’ (PSTA) ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස නොසැලකෙයි – අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර
ලිබියානු පාතාල කල්ලියක් පැහැරගත් ලාංකිකයෙකු මුදාහැරීමට යුරෝ 15,000ක කප්පමක් ඉල්ලයි: CIDයෙන් අධිකරණයට කරුණු වාර්තා කෙරේ
කොටස් වෙළෙඳපොළ අස්ථාවර නැහැ: ඉක්මනින්ම යථා තත්ත්වයට පත්වෙයි – නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු

Category : Local News

Local NewsNews

විදුලි කප්පාදු වූවන්ට සහන රැසක්…

Shiran Viraj
කර්මාන්ත ශේත්‍රයට සහ සමාජයට ඇතිවී තිබෙන පීඩනය සමනය කිරීම සඳහා වාරික පදනමෙන් හිඟ විදුලි ගාස්තු ගෙවීමේ සහන පදනම මත මූලික අවස්ථාවේදී හිග ගාස්තුවෙන් 50% පමණක්...
Local NewsNews

කොක්කුතුඩුවායි සමූහ මිණීවලේ ඇටසැකිලි ගැන හෙලිවෙයි..

Shiran Viraj
මුලතිව් කොක්කුතුඩුවායි සමූහ මිණීවලෙන් ගොඩගත් ඇටසැකිලි 1994 සහ 1996 අතර අවුරුදුවලට අයත් විය හැකියැයි පුරාවිද්‍යා මහාචාර්ය රාජ්සෝම දේව මහතාගේ වාර්ථා වී ඇති බව නීතික්ඥ වී.කේ...
Local NewsNews

ගවයින් 08ක් මරාගෙන බස්රථය වෑන්රථයක හැපේ.. කාන්තාවක් මරුට.. 08 කට බරපතලයි..

Shiran Viraj
යාපනය මහනුවර එ්- 09 ප්‍රධාන මාර්ගයේ  කිලිනොච්චිය, අලිමංකඩ, උමයාල්පුරම් ප්‍රදේශයේදී ලංගම බස්රථයක් වෑන් රථයක මුහුණට මුහණ ගැටී අද (24) සිදුවූ අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තවත්...
Local NewsNews

TIN කරදරය ඉවරයි..

Shiran Viraj
ටින් අංකය ලබා ගැනීම ජනතාවට තවත් අලුත් බරක් නොවිය යුතු යන ස්ථාවරයේ රජය සිටින බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සඳහන් කරයි. එ් අනුව ටින්...
Local NewsNews

බෙලිඅත්තේ ඝාතන පැජරෝව විද්‍යාලෝක පිරිවණෙන් හමුවේ..

Shiran Viraj
බෙලිඅත්තේ පංච පුද්ගල ඝාතනය සිදුකිරීමට වෙඩික්කරුවන් පැමිණි ජීප් රථය ජිප් ගාල්ලේ විද්‍යාලෝක පිරිවෙනේ රථ ගාලේ තිබී සොයා ගෙන ඇතිබව ගාල්ල පොලිසිය පවසයි. එම රථය පොලිස්...
Local NewsNews

ඩිජිටල් ජාතික හැඳුනුම්පත එයි.. අතහිත ඉන්දියාවෙන්…

Shiran Viraj
තාක්‍ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා සහ ශ්‍රී ලංකාවට අලුතින් පත් වූ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා කොළඹ ඉන්දියා හවුස් හි දී ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත්...
Local NewsNews

පළමු ශ්‍රේණියට සිසුන් ඇතුලත් කර ගැනීම ගැන නිවේදනයක්…

Shiran Viraj
පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය මගින් නිකුත් කර ඇති චක්‍රලේඛය අනුව පාසල් වෙත අයදුම්පත් යොමු කළ යුතු අතර විදුහල්පතිවරුන් විසින් සම්මුඛ...
Local NewsNews

ලංකාවෙන් අසභ්‍ය වීඩියෝ ලක්‍ෂයක් අසභ්‍ය අඩවිවලට…

Shiran Viraj
2023 වසර තුළදී පමණක් ලංකාවේ බාල වයස්කාර දරුවන් හා සම්බන්ධ අසභ්‍ය වීඩියෝ දර්ශන ලක්ෂයකට අධික ප්‍රමාණයක් විවිධ පුද්ගලයන් විසින් විවිධ සමාජ ජාල වෙත එක්කොට තිබෙන...
Local NewsNews

DAT වැටුපට නොදෙයි.. වෙන ක‍්‍රමයකට ගෙවයි.. වෛද්‍ය වර්ජනය අත්හිටුවයි..

Shiran Viraj
හෙට අළුයම සිට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් රට පුරා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ අඛණ්ඩ වැඩි වර්ජනය අත්හිටුවා තිබේ. වෛද්‍යවරුන්ගේ DAT දීමනාව ජනවාරි මස...
Local NewsNews

හිමියන්ට වෙඩි තැබූ ඝාතකයන් පලා යන අතරමගදී මෝටර් රථයට ගිනි තබති…

Shiran Viraj
ගම්පහල මල්වතුහිරිපිටිය ප්‍රදේශයේ විහාරස්ථානයක භික්ෂූන් වහන්සේ නමකට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ඝාතකයන් පැමිණි බවට සැක කෙරෙන මෝටර් රථය ගිනි ගනිමින් තිබියදී කඩුවෙල ප්‍රදේශයේදී සොයා...
Translate »