කොළඹ කොටස් වෙළඳපොළේ ගනුදෙනු අද (03) තාවකාලිකව අත්හිටුවයි; ප්‍රධාන දර්ශක ශීඝ්‍රයෙන් පහතට Businessකොළඹ කොටස් වෙළඳපොළේ ගනුදෙනු අද (03) තාවකාලිකව අත්හිටුවයි; ප්‍රධාන දර්ශක...Shiran Viraj2026-03-032026-03-030
මැද පෙරදිග යුද වාතාවරණය නිසා මෙරට තේ අපනයනය සහ ගුවන් ගමන් බරපතළ අර්බුදයක Local Newsමැද පෙරදිග යුද වාතාවරණය නිසා මෙරට තේ අපනයනය සහ ගුවන්...Shiran Viraj2026-03-032026-03-030
ඉන්ධන සැපයුම සාමාන්‍ය මට්ටමට වඩා වැඩි කර ඇති බැවින් පෝලිම් ඇති කර නොගන්නා ලෙස ඛනිජ තෙල් සංස්ථා සභාපති පවසයි Local Newsඉන්ධන සැපයුම සාමාන්‍ය මට්ටමට වඩා වැඩි කර ඇති බැවින් පෝලිම්...Shiran Viraj2026-03-032026-03-030
වෛද්‍ය හිඟය නිසා කිරින්ද ප්‍රාදේශීය රෝහල වැසීයාමේ අවදානමක: සභාපති සුගත් සමරසිංහ අනතුරු අඟවයි Local Newsවෛද්‍ය හිඟය නිසා කිරින්ද ප්‍රාදේශීය රෝහල වැසීයාමේ අවදානමක: සභාපති සුගත්...Shiran Viraj2026-03-03
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය වන්නේ තාවකාලික පැලැස්තර නොව ස්ථාවර වැඩපිළිවෙළක් බව නාමල් රාජපක්ෂ පවසයි Local Newsශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය වන්නේ තාවකාලික පැලැස්තර නොව ස්ථාවර...Shiran Viraj2026-03-03
පිරවුම්හල් කිහිපයක ඉන්ධන නිකුත් කිරීම සීමා කෙරේ; මාසයකට සෑහෙන තොග පවතින බව ඛනිජ තෙල් සංස්ථාව පවසයි Local Newsපිරවුම්හල් කිහිපයක ඉන්ධන නිකුත් කිරීම සීමා කෙරේ; මාසයකට සෑහෙන තොග...Shiran Viraj2026-03-03
මැදින් පෝදා ලක්ෂයකට අධික බැතිමතුන් පිරිසක් ශ්‍රී පාදස්ථානය කරුණා කරයි: කිලෝමීටර් ගණනාවක රථවාහන තදබදයක් Local Newsමැදින් පෝදා ලක්ෂයකට අධික බැතිමතුන් පිරිසක් ශ්‍රී පාදස්ථානය කරුණා කරයි:...Shiran Viraj2026-03-03
Local NewsNews බස් නැතිව දීර්ඝ පෝලිම්..Shiran Viraj2025-01-21 by Shiran Viraj2025-01-2109119 තෛපොංගල් උත්සවය සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට වතුකරයට පැමිණි පිරිසට ආපසු රැකියා ස්ථාන කරා යාමට ප්‍රමාණවත් බස් රථ නොමැති විමෙන් එම පිරිස (20)... Read more
Local NewsNews අනුරගේ ඉන්දියා-චීන ගිවිසුම් කොළඹට ප්‍රබල මැදිහත්වීමක්.. කලාපීය යුද්දය රට ඇතුලට..Shiran Viraj2025-01-21 by Shiran Viraj2025-01-21010429 පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි. ලංකාව භූ දේශපාලන බල පොරයේ උගුලක පැටලීම වලක්වමු! ජනාධිපති අනුර කුමාර දිසානායක 2025 ජනවාරි... Read more
Local NewsNews ගැලරිය පිනවන කතා නුසුදුසුයි.. තඹුත්තේගම නෙවෙයි මොන තුත්තුකුඩියකින් ආවත් ඔබ ජනාධිපති..- දිල්කා සිඩ්නි සිටShiran Viraj2025-01-20 by Shiran Viraj2025-01-20022608 ගැලරිය පිනවන කතා ජනාධිපතිවරයෙකුට සුදුසු නොවන බවත් තඹුත්තේගම නොව මොන තූත්තුකුඩියේ සිට පැමිණියත් දැන් ඔබ රටේ ජනාධිපති යයි දෙරණ නාලිකාවේ හිටපු මාධ්‍යවේදනි දිල්කා සමන්මලි මහත්මිය... Read more
පිටකොටුවේ විරෝධතා.. උණුසුම් තත්වයක්.. පොලිසිය කැදවයි..Shiran Viraj2025-01-20 by Shiran Viraj2025-01-20022624 කොටුව දුම්රියපල ඉදිරිපිට පැවති විරෝධතාවයක් හේතුවෙන් උණුසුම් තත්ත්වයක් ඇතිවිය. පාසල් සංවර්ධන නිලධාරින් මෙම විරෝධතාවය පවත්වන්නේ තමන් ගුරු සේවයට බඳවා ගන්නා ලෙස ඉල්ලමිනි. වසර හතරක පමණ... Read more
Local NewsNews ප්‍රබල පාතාලයන් හතරක් පිටරටදී අල්ලයි..Shiran Viraj2025-01-20 by Shiran Viraj2025-01-20010338 පොලිසියට අවශ්‍ය ප්‍රධාන පෙළේ අපරාධකරුවන් හතර දෙනකු (පොඩි ලැසීට අමතරව) ඩුබායි සහ තවත් රටවල් තුනකින් අත්අඩංගුවට ගත් බවට ජාත්‍යන්තර පොලිසිය මගින් වාර්තා කර ඇති බව... Read more
Local NewsNews ‘අපි ගත්තේ බංකොළොත් රටක්. දැන් අපි බංකොලොත් නැති රටක් හදලා තියෙනවා මාස දෙකකට’- ටිල්වින්Shiran Viraj2025-01-19 by Shiran Viraj2025-01-19019930 ජාතික ජන බලවේග රජය බලයට පත්වන විට ශ්‍රී ලංකාව බංකොලොත් රාජ්‍යයක් බවත් බංකොලොත් භාවයෙන් මිදුනේ පසුගිය දිනවල ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා... Read more
Local NewsNews වී ගබඩා සුද්ද කරන්න හමුදාවෙන් කැදවයි…Shiran Viraj2025-01-19 by Shiran Viraj2025-01-1907308 දැනට දිවයින පුරා ක්‍රියාත්මක ‘Clean Sri Lanka’ ජාතික වැඩසටහනට සමගාමීව මෙවර මහ කන්නයේ වී අස්වැන්න රජය විසින් මිලදී ගැනීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇති අතර,... Read more
Local NewsNews නැගෙනහිර පලාතේ සියළුම පාසල් වසයි..Shiran Viraj2025-01-19 by Shiran Viraj2025-01-19032741 නැගෙනහිර පලාතේ සියළුම රජයේ පාසල් හෙට දිනයේ වසා දැමීමට පියවර ගෙන තිබේ. ඒ පවතින අයහපත් කාලගුණ තත්ත්වය මතයි. පළාත් ආණ්ඩුකාරවරයා විසින් මේ බව සියලු පළාත්... Read more
Local NewsNews දුම්රිය මාධ්‍ය ප‍්‍රකාශක ධුරයෙන් ඉවතට..Shiran Viraj2025-01-19 by Shiran Viraj2025-01-19012619 දුම්රිය දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කළ දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි එන්ජේ ඉදිපොළ මහතා එම ධුරයෙන් ඉවත් කර ඇති බව වාර්තා වෙයි. දුම්රිය ප‍්‍රවේශ පත‍්‍ර අන්තර්ජාලයෙන්... Read more
Local NewsNews මැර පිරිසක් ලංගම බසයට පැන රියදුරුට, කොන්දොස්තරට ගුටි අනි..Shiran Viraj2025-01-19 by Shiran Viraj2025-01-19022219 නුවරඑලිය සිට හැටන් දක්වා ධාවනය වු නුවරඑලිය ලංගම ඩිපෝවට අයත් බස් රථයේ රියදුරුට සහ කොන්දොස්තරවරයාට බස් රථය නතර කර පහර දුන් සැකකරුවන් පස්දෙනෙකු අත්අඩංගුවට ගත්... Read more