කොළඹ කොටස් වෙළඳපොළේ ගනුදෙනු අද (03) තාවකාලිකව අත්හිටුවයි; ප්‍රධාන දර්ශක ශීඝ්‍රයෙන් පහතට Businessකොළඹ කොටස් වෙළඳපොළේ ගනුදෙනු අද (03) තාවකාලිකව අත්හිටුවයි; ප්‍රධාන දර්ශක...Shiran Viraj2026-03-032026-03-030
මැද පෙරදිග යුද වාතාවරණය නිසා මෙරට තේ අපනයනය සහ ගුවන් ගමන් බරපතළ අර්බුදයක Local Newsමැද පෙරදිග යුද වාතාවරණය නිසා මෙරට තේ අපනයනය සහ ගුවන්...Shiran Viraj2026-03-032026-03-030
ඉන්ධන සැපයුම සාමාන්‍ය මට්ටමට වඩා වැඩි කර ඇති බැවින් පෝලිම් ඇති කර නොගන්නා ලෙස ඛනිජ තෙල් සංස්ථා සභාපති පවසයි Local Newsඉන්ධන සැපයුම සාමාන්‍ය මට්ටමට වඩා වැඩි කර ඇති බැවින් පෝලිම්...Shiran Viraj2026-03-032026-03-030
වෛද්‍ය හිඟය නිසා කිරින්ද ප්‍රාදේශීය රෝහල වැසීයාමේ අවදානමක: සභාපති සුගත් සමරසිංහ අනතුරු අඟවයි Local Newsවෛද්‍ය හිඟය නිසා කිරින්ද ප්‍රාදේශීය රෝහල වැසීයාමේ අවදානමක: සභාපති සුගත්...Shiran Viraj2026-03-03
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය වන්නේ තාවකාලික පැලැස්තර නොව ස්ථාවර වැඩපිළිවෙළක් බව නාමල් රාජපක්ෂ පවසයි Local Newsශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය වන්නේ තාවකාලික පැලැස්තර නොව ස්ථාවර...Shiran Viraj2026-03-03
පිරවුම්හල් කිහිපයක ඉන්ධන නිකුත් කිරීම සීමා කෙරේ; මාසයකට සෑහෙන තොග පවතින බව ඛනිජ තෙල් සංස්ථාව පවසයි Local Newsපිරවුම්හල් කිහිපයක ඉන්ධන නිකුත් කිරීම සීමා කෙරේ; මාසයකට සෑහෙන තොග...Shiran Viraj2026-03-03
මැදින් පෝදා ලක්ෂයකට අධික බැතිමතුන් පිරිසක් ශ්‍රී පාදස්ථානය කරුණා කරයි: කිලෝමීටර් ගණනාවක රථවාහන තදබදයක් Local Newsමැදින් පෝදා ලක්ෂයකට අධික බැතිමතුන් පිරිසක් ශ්‍රී පාදස්ථානය කරුණා කරයි:...Shiran Viraj2026-03-03
Local NewsNews පවතින ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අහෝසි කල යුතුයි..- අගරදගුරුShiran Viraj2025-02-04 by Shiran Viraj2025-02-04014688 වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හැකි ඉක්මනින් අහෝසි කළ යුතු බව අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් තුමන් කියා සිටිති. හැකි ඉක්මනින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ආ යුතු බවද... Read more
Local NewsNews විදුලිබල පනතට සංශෝධන ගැන මහජන අදහස් විමසීමට කාලය දීර්ඝ කෙරේ…Shiran Viraj2025-02-04 by Shiran Viraj2025-02-04016656 විදුලිබල පනත සංශෝධනය සඳහා අමාත්‍යාංශ කමිටුව විසින් ඉදිරිපත් කර ඇති යෝජනා ඇතුළත් සංකල්ප පත්‍රිකාව සම්බන්ධයෙන් ක්ෂේත්‍ර පංගුකරුවන්ගේ ලිඛිත අදහස් විමසීම් සඳහා ලබාදී තිබු කාලය 2025... Read more
Local NewsNews ප‍්‍රසිද්ද පාසලක විදුහල්පතිනිය වසර 25 ක් එම පාසලේ..Shiran Viraj2025-01-24 by Shiran Viraj2025-01-24012131 ගිනිගත්හේන ප්‍රදේශයේ ප්‍රධාන පාසලක නියෝජ්‍ය විදුහල්පතිනිය වසර 25 ක් තිස්සේ එම පාසලේම සේවය කරන බව පාසලේ අධ්‍යාපනය ලබන සිසු සිසුවියන්ගේ දෙමව්පියන් කියා සිටියි. නියෝජ්‍ය විදුහල්පතිනියි... Read more
Local NewsNews කෝටි 320 ක් රටට අහිමි කරපු වංචාවක්…Shiran Viraj2025-01-24 by Shiran Viraj2025-01-24010407 වීසා බලපත්‍ර සැකසීම විදේශ සමාගමකට ලබා දීමේ ආන්දෝලනාත්මක “ඊ-වීසා” ගනුදෙනුවට එරෙහිව රවුෆ් හකීම්, එම්.ඒ.සුමන්තිරන් සහ පාඨලී චම්පික රණවක යන අය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කරන ලද... Read more
Local NewsNews 05 ශිෂ්‍යත්ව ප‍්‍රතිඵල මෙන්න…Shiran Viraj2025-01-23 by Shiran Viraj2025-01-23010338 2024 වසරේ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අන්තර්ජාලයට මුදාහැර ඇත. ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ සිය දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය ඔස්සේ ප්‍රතිඵල ලබා ගත හැකි... Read more
Local NewsNews පරීක්‍ෂණ නොකර පිටකල බහාළුම් 373 නීති විරෝධි දෙයක් තිබුණොත් ආණ්ඩුව වගකීම බාර ගන්නවා..- නි. ඇමතිShiran Viraj2025-01-23 by Shiran Viraj2025-01-23025262 රේගු පරීක්ෂාවකින් තොරව වරායෙන් පිටතට යැවූ බහාළුහ්වල යම් හෝ නීති විරෝධී ද්‍රව්‍යයක් රට තුළට ගෙනවිත් තිබුණහොත් එහි වගකීම රජය බාරගන්නා බව වරාය හා සිවිල් ගුවන්... Read more
Local NewsNews අනුර යාපා ඇතුළු සිවු දෙනාටම ඇප..Shiran Viraj2025-01-23 by Shiran Viraj2025-01-2309110 අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා, ඔහුගේ බිරිඳ, හිටපු අගමැති ලේකම් එස්. අමරසිංහ ඇතුළු සිවු දෙනෙකු කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින්... Read more
Local NewsNews ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වූ ඇමරිකාව ලංකාවේ සෞඛ්‍යට අත දෙයි..Shiran Viraj2025-01-23 by Shiran Viraj2025-01-23025962 සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජූලි ජේ.චංග් (Julie J.Chung) මහත්මිය අතර හමුවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී... Read more
Local NewsNews CEB විශාල විදුලි ට්‍රාන්ස්ෆෝමර (Transformers) සඳහා භූත බලවේගයක්..Shiran Viraj2025-01-23 by Shiran Viraj2025-01-23014858 ලංකාවේ විදුලි පද්ධතියේ සවි කරන විශාල ප්‍රමාණයේ ට්‍රාන්ස්ෆෝමර (Transformers) මිලදී ගැනීම සඳහා පැහැදිලි ටෙන්ඩර් පටිපාටියක් අනුගමනය කරයි. කෙසේ නමුත් එයට සවි කරන එක්තරා උපාංගයක් (Tap... Read more
Local NewsNews නීත්‍යානුකූලව හොර හැඳුනුම්පත් හදන ක්‍රමයක්.. එට්කා අත්සන් කරන්නත් සූදානම්..Shiran Viraj2025-01-23 by Shiran Viraj2025-01-23012356 නීත්‍යානුකූලව හොර හැඳුනුම්පත් නිකුත් කිරීමේ ක්‍රියාවලිය වහාම නතර කරන ලෙසත් යම් හෙයකින් ඩිජිටල් හැඳුනුම්පත ඉන්දියානු හෝ වෙනත් රටක සමාගමක ලබා දෙන්නේ නම් එම දත්තවල සුරක්ෂිතභාවය... Read more