කැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන් පත් කෙරේ Local Newsකැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන්...Shiran Viraj2026-07-032026-07-030
මත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ යුතුයි: ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් දැඩි උපදෙස් Local Newsමත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ...Shiran Viraj2026-07-032026-07-030
කාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා දකී Local Newsකාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා...Shiran Viraj2026-07-032026-07-030
අලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය කථානායකවරයා සහභාගි වෙයි Local Newsඅලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය...Shiran Viraj2026-07-03
චීන කොමියුනිස්ට් පක්‍ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන් කොළඹදී සමරයි Local Newsචීන කොමියුනිස්ට් පක්‍ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන්...Shiran Viraj2026-07-03
ශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන ආරක්ෂක ලේකම් දිවයිනට Local Newsශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන...Shiran Viraj2026-07-03
ඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි චෝදනා Local Newsඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි...Shiran Viraj2026-07-03
Local NewsNews දේශබන්දු අල්ලන්න පොලිස් මෙහෙයුමක්..Shiran Viraj2025-02-28 by Shiran Viraj2025-02-28025185 2023.12.31 වන දින වැලිගම ප්‍රදේශයේ හෝටලයක් ඉදිරිපිටදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමකට, වැලිගම පොලිස් ස්ථානයට අනුයුක්තනිලධාරීන් කණ්ඩායමක් විසින් සිදු කරන ලද වෙඩි තැබීමකින් කොළඹ අපරාධ... Read more
BusinessBusiness NewsLocal NewsNews ඉන්ධන බෙදුම්කරුවන් ඉන්ධන ඇණැවුම් කිරීමෙන් ඉවත් වෙති…Shiran Viraj2025-02-28 by Shiran Viraj2025-02-28014341 තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය අද (28) මධ්‍යම රාත්‍රියෙන් සිට ඉන්ධන ඇනවුම් කිරීමේ කටයුතුවලින් ඉවත් වීමට තීරණය කර ඇත. ඒ අනුව දැනට පවතින සංචිත බෙදා හරින අතර... Read more
Local NewsNews අයවැයට එරෙහිව විදුහල්පතිලා කොළඹ වටලන්න එයි..Shiran Viraj2025-02-28 by Shiran Viraj2025-02-28030235 රජය තමන්ට දුන් පොරොන්දු මෙවර අය – වැයෙන් ඉටු නොකළහොත් සියලු විදුහල්පතිවරුන් අය – වැය තෙවැනි වර කියවීම අවසන් වීමට පෙර කොළඹට පැමිණ විරෝධතාවක නිරතවන... Read more
Local NewsNews ගණේමුල්ලේ සංජීව ඝාතනය ගැන විනිසුරුවරියගෙනුත් ප‍්‍රශ්ණ කරන්න යයි..Shiran Viraj2025-02-28 by Shiran Viraj2025-02-28022228 නීතිඥ වෙස් ගෙන අධිකරණය වෙත ඇතුළු වී පාතාල කල්ලි නායක ගනේමුල්ල සංථීව නමැත්තා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව ඇසින් දුටු තවත් එක් සාක්ෂියක් ලෙස එම අවස්ථාවේ... Read more
Local NewsNews වාදපිටියේ විපතක්.. මාලිමා දෙකක් එක මිටට ගනී.. ‘බෑ කියන්නෙම නෑ..’ ලක්මාලි SB තියරියට පසු බසී..Shiran Viraj2025-02-19 by Shiran Viraj2025-02-19011367 පෞද්ගලික අංශයේ සේවකයන්ගේ අවම වැටුප රුපියල් නවදහසකින් ඉහළ නැංවීමට මෙවර අයවැය මගින් කර ඇති යෝජනාව සම්බන්ධයෙන් දෙරණ වාද පිටියේදී උණුසුම් තත්ත්වයක් ඇති විය. ඊයේ රාත්‍රියේ... Read more
Local NewsNews විදුලිය විසන්දි කල වදුරා ගැන ආයෙ අහන්න එපා.. ඒක ඉවරයිනෙ..- නලින්දShiran Viraj2025-02-19 by Shiran Viraj2025-02-19017095 වඳුරෙක් නිසා රටටම විදුලිය විසන්දි වීමේ සිදුවීම සම්බන්ධයෙන් යළි ප්‍රශ්න නොඅසන ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති, ආණ්ඩු පක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී අද... Read more
Local NewsNews රනිල්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරයි…Shiran Viraj2025-02-19 by Shiran Viraj2025-02-19024212 ජනාධිපතිවරණය ඉකුත් වසරේ ප්‍රකාශයට පත් කළ දින සිට ජනාධිපතිවරණය පැවැත්වූ දිනය තෙක් නීතියට පටහැණි ලෙස විනිවිදභාවයකින් තොරව මත්පැන් අලෙවි බලපත්‍ර නිකුත් කර ඇති බැවින් එම... Read more
Local NewsNews වැටුප් සංශෝධනයෙන් පඩි අඩුවෙලා.. දොස්තරලා කැළඹෙති..Shiran Viraj2025-02-18 by Shiran Viraj2025-02-18012654 රජයේ සේවකයන් සඳහා මෙවර අයවැයෙන් යෝජනා කර ඇති වැටුප් සංශෝධන සම්බන්ධයෙන් රාජ්‍ය සේවයේ ඉහළ වෘත්තික කණ්ඩායම් කිහිපයක් අතර ආන්දෝලනාත්මක කතාබහක් ඔවුනගේ සමාජ ජාලා සමූහවල සිදුවෙමින්... Read more
Local NewsNews ස්ටාලින්ගේ විරෝධය.. ගුරු නායකයන් කැදවා වහා සාකච්චා අරඹයි..Shiran Viraj2025-02-18 by Shiran Viraj2025-02-18011584 ගුරු සහ විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීමට අදාළ “සුබෝධනී කමිටු වාර්තාව’’ පිළිබඳව මෙවර අය වැයෙන් අවධානය යොමුකර නොමැති බවත්, මේ සම්බන්ධව වෘත්තීය සමිති සමග ඉදිරියේදී... Read more
Local NewsNews මාලිමාව අප රැවටුවා.. බලාපොරොත්තු සුණු විසුනු කලා..- රාජ්‍ය සේවක වෘත්තිය සංගම් විරෝධයේShiran Viraj2025-02-18 by Shiran Viraj2025-02-18020417 රාජ්‍ය සේවකයින් නව රජය තැබූ විශ්වාසය සිය මංගල අයවැය මගින් කඩා බිඳ සුණු විසුණු කර ඇති බව රාජ්‍ය, පළාත් රාජ්‍ය රජයේ වෘත්තිය සමිති සම්මේලනය පවසයි.... Read more