කොළඹ කොටස් වෙළඳපොළේ ගනුදෙනු අද (03) තාවකාලිකව අත්හිටුවයි; ප්‍රධාන දර්ශක ශීඝ්‍රයෙන් පහතට Businessකොළඹ කොටස් වෙළඳපොළේ ගනුදෙනු අද (03) තාවකාලිකව අත්හිටුවයි; ප්‍රධාන දර්ශක...Shiran Viraj2026-03-032026-03-030
මැද පෙරදිග යුද වාතාවරණය නිසා මෙරට තේ අපනයනය සහ ගුවන් ගමන් බරපතළ අර්බුදයක Local Newsමැද පෙරදිග යුද වාතාවරණය නිසා මෙරට තේ අපනයනය සහ ගුවන්...Shiran Viraj2026-03-032026-03-030
ඉන්ධන සැපයුම සාමාන්‍ය මට්ටමට වඩා වැඩි කර ඇති බැවින් පෝලිම් ඇති කර නොගන්නා ලෙස ඛනිජ තෙල් සංස්ථා සභාපති පවසයි Local Newsඉන්ධන සැපයුම සාමාන්‍ය මට්ටමට වඩා වැඩි කර ඇති බැවින් පෝලිම්...Shiran Viraj2026-03-032026-03-030
වෛද්‍ය හිඟය නිසා කිරින්ද ප්‍රාදේශීය රෝහල වැසීයාමේ අවදානමක: සභාපති සුගත් සමරසිංහ අනතුරු අඟවයි Local Newsවෛද්‍ය හිඟය නිසා කිරින්ද ප්‍රාදේශීය රෝහල වැසීයාමේ අවදානමක: සභාපති සුගත්...Shiran Viraj2026-03-03
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය වන්නේ තාවකාලික පැලැස්තර නොව ස්ථාවර වැඩපිළිවෙළක් බව නාමල් රාජපක්ෂ පවසයි Local Newsශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය වන්නේ තාවකාලික පැලැස්තර නොව ස්ථාවර...Shiran Viraj2026-03-03
පිරවුම්හල් කිහිපයක ඉන්ධන නිකුත් කිරීම සීමා කෙරේ; මාසයකට සෑහෙන තොග පවතින බව ඛනිජ තෙල් සංස්ථාව පවසයි Local Newsපිරවුම්හල් කිහිපයක ඉන්ධන නිකුත් කිරීම සීමා කෙරේ; මාසයකට සෑහෙන තොග...Shiran Viraj2026-03-03
මැදින් පෝදා ලක්ෂයකට අධික බැතිමතුන් පිරිසක් ශ්‍රී පාදස්ථානය කරුණා කරයි: කිලෝමීටර් ගණනාවක රථවාහන තදබදයක් Local Newsමැදින් පෝදා ලක්ෂයකට අධික බැතිමතුන් පිරිසක් ශ්‍රී පාදස්ථානය කරුණා කරයි:...Shiran Viraj2026-03-03
උසස් පෙළ විභාගයත් දෙසැම්බරයට !Shiran Viraj2017-03-10 by Shiran Viraj2017-03-100239 අපොස සාමාන්‍ය පෙළ විභාගය මෙන්ම උසස් පෙළ විභාගය ද වසර අගදී පැවැත්වීමට අවධානය යොමු වී ඇතැයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ... Read more
මිලියන 193ක් වටිනා සිගරැට් තොගයක් ඔරුගොඩවත්ත රේගු අංගනයේShiran Viraj2017-03-09 by Shiran Viraj2017-03-090339 රුපියල් මිලියන 193ක් වටිනා සිගරැට් තොගයක් ඔරුගොඩවත්ත රේගු අංගනයේ කන්ටේනරයක තිබී සොයාගෙන තිබෙනවා. ගෘහ භාණ්ඩ අතර සගවා මෙම සිගරට් තොගය මෙරටට රැගෙනවිත් ඇති බවයි රේගු... Read more
ෆාමසි ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කරයිShiran Viraj2017-03-09 by Shiran Viraj2017-03-090262 ෆාමසි ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා. දිවයින පුරා පිහිටි ෆාමසි පිළිබඳව සංගණනයක් ජාතික ඖෂධ... Read more
ජනපති ඊයේ රාත්‍රියේ ලංකාවට එයිShiran Viraj2017-03-09 by Shiran Viraj2017-03-090266 ඉන්දුනීසියාවේ ජකර්තා නුවර පැවති ඉන්දීය සාගර කලාපයීය රාජ්‍ය නායක සමුළුවට සහභාගී වූ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඊයේ (08) රාති‍්‍රයේ දිවයිනට පැමිණියා. ඉන්දියානු සාගර කලාපයේ රටවල්... Read more
ඉස්සර කිලිනොච්චියේ කාන්තාවන්ට හොඳ ගෞරවයක් වගේම නිදහසක් තිබුණා.Shiran Viraj2017-03-09 by Shiran Viraj2017-03-090240 ”අපි එන පාරේ හමුදා කඳවුරක් තියෙනවා. ඔවුන් ඉඳීවි කියන බය අපිට තියෙනවා. එයාලා අපිට මොකුත් කරයි කියන එක නෙමෙයි. එයාලා ඉඳීම කියන එක හිතට මහා... Read more
වධකයන්ට සවන්දෙන්න අපි සුදානම් නැහැ – ලක්ෂ්මන් කිරිඇල්ලShiran Viraj2017-03-08 by Shiran Viraj2017-03-080281 ආණ්ඩුව ජනතාවට සවන්දීමට සුදානම් වුවත් වධකයන්ට සවන්දීමට සුදානම් නැතැයි උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ හෝමාගම -දියගම පිහිටි... Read more
වාට්ටුවේදී මිය ගිය රෝගියාට මොචරියේදී පණ ඇවිත් !Shiran Viraj2017-03-08 by Shiran Viraj2017-03-080286 මියගොස් ඇති බවට තීරණය කර මෘත ශරීරාගාරයට දැමු පුද්ගලයෙකුට නැවත පණ ලැබීමේ පුවතක් දියතලාව මුලික රෝහලෙන් වාර්තාවෙයි. පනස් දෙහැවිරිදි හල්දුම්මුල්ල බෙරගල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන එම... Read more
විල්පත්තුවේ තවත් අක්කර 175ක් පළතුරු වගා සමාගමකට !Shiran Viraj2017-03-08 by Shiran Viraj2017-03-080251 විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ දකුණු මායිමේ රක්ෂිත දෙකකට අයත් වනාන්තර අක්කර 175ක් නීති විරෝධී ලෙස එච්.වී.ඒ.ෆූඩ් සමාගමට ලබා දී ඇති බව පරිසර සංරක්ෂණ භාරය අනාවරණ කරයි.... Read more
ජේම්ස් පැකර් යළි දිවයිනට..?Shiran Viraj2017-03-08 by Shiran Viraj2017-03-080241 කැසිනෝ රජු ලෙස සැලකෙන සුප්‍රකට ජේම්ස් පැකර් යළි කරළියට ගෙන ඒමට සූදානමක් ඇතැයි පුවත් වෙබ් අඩවි පවසනවා. ජේම්ස් පැකර්ගේ මෙරට නියෝජිතයාට නාගරික සංවර්ධන අධිකාරය යටතේ පවතින ඉඩමක්... Read more
රවි කරුණායක අන්තිමයි.. ඔහු ශ්‍රී ලංකාවේ සම්පූර්ණ අසාර්ථක මුදල් අමාත්‍යවරයෙක්..- IMF කියයි..Shiran Viraj2017-03-07 by Shiran Viraj2017-03-070224 ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එනම් IMF ආයතනය ශ්‍රීලංකාවේ වර්තමාන මූල්‍ය තත්ත්වය සම්බන්ධයෙන් විග්‍රහයක යෙදෙමින් ප්‍රකාශ කොට ඇත්තේ රටේ වර්තමාන ආර්ථික අර්බුදය සම්බන්ධව ශ්‍රීලංකාවේ මුදල් අමාත්‍යවරයාගේ දායකත්වය... Read more