කොළඹ කොටස් වෙළඳපොළේ ගනුදෙනු අද (03) තාවකාලිකව අත්හිටුවයි; ප්‍රධාන දර්ශක ශීඝ්‍රයෙන් පහතට Businessකොළඹ කොටස් වෙළඳපොළේ ගනුදෙනු අද (03) තාවකාලිකව අත්හිටුවයි; ප්‍රධාන දර්ශක...Shiran Viraj2026-03-032026-03-030
මැද පෙරදිග යුද වාතාවරණය නිසා මෙරට තේ අපනයනය සහ ගුවන් ගමන් බරපතළ අර්බුදයක Local Newsමැද පෙරදිග යුද වාතාවරණය නිසා මෙරට තේ අපනයනය සහ ගුවන්...Shiran Viraj2026-03-032026-03-030
ඉන්ධන සැපයුම සාමාන්‍ය මට්ටමට වඩා වැඩි කර ඇති බැවින් පෝලිම් ඇති කර නොගන්නා ලෙස ඛනිජ තෙල් සංස්ථා සභාපති පවසයි Local Newsඉන්ධන සැපයුම සාමාන්‍ය මට්ටමට වඩා වැඩි කර ඇති බැවින් පෝලිම්...Shiran Viraj2026-03-032026-03-030
වෛද්‍ය හිඟය නිසා කිරින්ද ප්‍රාදේශීය රෝහල වැසීයාමේ අවදානමක: සභාපති සුගත් සමරසිංහ අනතුරු අඟවයි Local Newsවෛද්‍ය හිඟය නිසා කිරින්ද ප්‍රාදේශීය රෝහල වැසීයාමේ අවදානමක: සභාපති සුගත්...Shiran Viraj2026-03-03
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය වන්නේ තාවකාලික පැලැස්තර නොව ස්ථාවර වැඩපිළිවෙළක් බව නාමල් රාජපක්ෂ පවසයි Local Newsශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය වන්නේ තාවකාලික පැලැස්තර නොව ස්ථාවර...Shiran Viraj2026-03-03
පිරවුම්හල් කිහිපයක ඉන්ධන නිකුත් කිරීම සීමා කෙරේ; මාසයකට සෑහෙන තොග පවතින බව ඛනිජ තෙල් සංස්ථාව පවසයි Local Newsපිරවුම්හල් කිහිපයක ඉන්ධන නිකුත් කිරීම සීමා කෙරේ; මාසයකට සෑහෙන තොග...Shiran Viraj2026-03-03
මැදින් පෝදා ලක්ෂයකට අධික බැතිමතුන් පිරිසක් ශ්‍රී පාදස්ථානය කරුණා කරයි: කිලෝමීටර් ගණනාවක රථවාහන තදබදයක් Local Newsමැදින් පෝදා ලක්ෂයකට අධික බැතිමතුන් පිරිසක් ශ්‍රී පාදස්ථානය කරුණා කරයි:...Shiran Viraj2026-03-03
ශ්‍රීලනිප ප්‍රමුඛ සන්ධාන ආණ්ඩුවක් බිහි කිරීම ප්‍රධාන අරමුණයිShiran Viraj2017-06-11 by Shiran Viraj2017-06-110221 මීළඟ මැතිවරණයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධාන ආණ්ඩුවක් බිහි කිරීම ප්‍රධාන අරමුණ බව නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය චන්දිම වීරක්කොඩි පවසයි. අමාත්‍යවරයා පෙන්වා... Read more
හෙට සිට මංතීරු නීතිය දැඩිවෙයිShiran Viraj2017-06-11 by Shiran Viraj2017-06-110229 රථ වාහන සඳහා වු මංතීරු නීතිය හෙට සිට දැඩිව ක්‍රියාත්මක කිරීමට පොලීසිය තීරණය කර තිබේ. කොළඹ සහ ඒ අවට තදාසන්න ප්‍රදේශවල රථ වාහන තදබදය අවම... Read more
අද රජයේ සමහර ඇමතිවරු "'බනානා චක්‍රවර්තීන්" වෙලාShiran Viraj2017-06-05 by Shiran Viraj2017-06-050258 අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අසරණතාවයට ලක් වු ජනතාවට සහන සැලසීමේ දී රජයේ ඇතැම් ඇමතිවරු බනානා චක්‍රවර්තීන් ලෙස කෙසෙල් බෙදමින් සිටින බවත් අවශ්‍ය වන්නේ සැබෑ ලෙසම... Read more
ගංවතුරෙන් හානියට පත් නිවාස කඩිනමින් යථා තත්වයට පත් කරනවා – එරාන් වික‍්‍රමරත්න කියයිShiran Viraj2017-06-05 by Shiran Viraj2017-06-050280 ගංවතුරෙන් හානියට පත් නිවාස සහ මාර්ග කඩිනමින් යථා තත්වයට පත් කිරීම සඳහා පියවර ගනිමින් සිටින බව මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික‍්‍රමරත්න පවසනවා. මංගල සමරවීර අමාත්‍යවරයාගේ... Read more
කාලගුණ බාධාවෙන් මාළු මිලත් ඉහළටShiran Viraj2017-06-05 by Shiran Viraj2017-06-050270 මත්ස්‍ය අස්වැන්න හිගවීම හේතුවෙන් මාළු මිල ගණන් ඉහළ ගොස් තිබෙනවා. පෑලියගොඩ මත්ස්‍ය සංකීර්ණ වෙළඳ සංගමයේ සභාපති ජයසිරි වික‍්‍රමආරච්චි පැවසුවේ පවතින දැඩි සුළං සහිත කාලගුණ තත්වය... Read more
යක්කලමුල්ලේ දී පුද්ගලයෙකු ඝාතනය කරයිShiran Viraj2017-06-05 by Shiran Viraj2017-06-050264 යක්කලමුල්ල බෙරණාගොඩ ප‍්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා. පොලිසිය සඳහන් කළේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම ඝාතනය සිදු කර ඇති බවයි.... Read more
8 හැවිරිදි දියණියට කථිකාචාර්ය පියා කළ නරුම වැඩේShiran Viraj2017-06-05 by Shiran Viraj2017-06-050309 සිය 8 හැවිරිදි දියණියට බරපතළ ලිංගික අපයෝජනයක් සිදුකළ බව කියන විශ්වවිද්‍යාලය කථිකාචාර්යවරයකු පසුගියදා අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා. 43 හැවිරිදි සැකකරු බොරැල්ල මැනිං ටවුන් ප්‍රදේශයේ... Read more
සතොසේ තියෙන අමුතු හාලක් ගැන ජනතාව කියන කතා – VideoShiran Viraj2017-06-05 by Shiran Viraj2017-06-050395 මේ බත් ගුලිය. රබර් බෝලයක් වගේ. ඊයේ උදේ උයපු හාල් තාමත් නරක් වෙලා නැහැ ලංකා සතොස වෙළඳ සැල් වල මේ දිනවල විකිණීමට තිබෙන සහල් වර්ගයක්... Read more
උපාධිය අරගෙන සතියයි- පොඩි මැණිකෙට පැන දිවිනසාගත් කෙල්ලගේ සංවේදී කතාවShiran Viraj2017-06-05 by Shiran Viraj2017-06-050322 පේරාදෙණිය සරසවි සිසුවියක් පේරාදෙණියේදී පොඩි මැණිකේ දුම්රියට පැන සිය දිවි නසාගෙන තිබේ. කොළඹ සිට බදුල්ල දක්වා ගමක් කරමින් තිබූ දුම්රියට ඇය පැන ඇත්තේ අද පෙරවරු... Read more
තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කරලාShiran Viraj2017-06-05 by Shiran Viraj2017-06-050315 පේදුරුතුඩුව, අල්වායි උතුර ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී තරුණයෙකු ඝාතනය කර තිබේ. මුදල් ගැටළුවක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුව ඇති බව පොලීසිය... Read more