කොළඹ කොටස් වෙළඳපොළේ ගනුදෙනු අද (03) තාවකාලිකව අත්හිටුවයි; ප්‍රධාන දර්ශක ශීඝ්‍රයෙන් පහතට Businessකොළඹ කොටස් වෙළඳපොළේ ගනුදෙනු අද (03) තාවකාලිකව අත්හිටුවයි; ප්‍රධාන දර්ශක...Shiran Viraj2026-03-032026-03-030
මැද පෙරදිග යුද වාතාවරණය නිසා මෙරට තේ අපනයනය සහ ගුවන් ගමන් බරපතළ අර්බුදයක Local Newsමැද පෙරදිග යුද වාතාවරණය නිසා මෙරට තේ අපනයනය සහ ගුවන්...Shiran Viraj2026-03-032026-03-030
ඉන්ධන සැපයුම සාමාන්‍ය මට්ටමට වඩා වැඩි කර ඇති බැවින් පෝලිම් ඇති කර නොගන්නා ලෙස ඛනිජ තෙල් සංස්ථා සභාපති පවසයි Local Newsඉන්ධන සැපයුම සාමාන්‍ය මට්ටමට වඩා වැඩි කර ඇති බැවින් පෝලිම්...Shiran Viraj2026-03-032026-03-030
වෛද්‍ය හිඟය නිසා කිරින්ද ප්‍රාදේශීය රෝහල වැසීයාමේ අවදානමක: සභාපති සුගත් සමරසිංහ අනතුරු අඟවයි Local Newsවෛද්‍ය හිඟය නිසා කිරින්ද ප්‍රාදේශීය රෝහල වැසීයාමේ අවදානමක: සභාපති සුගත්...Shiran Viraj2026-03-03
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය වන්නේ තාවකාලික පැලැස්තර නොව ස්ථාවර වැඩපිළිවෙළක් බව නාමල් රාජපක්ෂ පවසයි Local Newsශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය වන්නේ තාවකාලික පැලැස්තර නොව ස්ථාවර...Shiran Viraj2026-03-03
පිරවුම්හල් කිහිපයක ඉන්ධන නිකුත් කිරීම සීමා කෙරේ; මාසයකට සෑහෙන තොග පවතින බව ඛනිජ තෙල් සංස්ථාව පවසයි Local Newsපිරවුම්හල් කිහිපයක ඉන්ධන නිකුත් කිරීම සීමා කෙරේ; මාසයකට සෑහෙන තොග...Shiran Viraj2026-03-03
මැදින් පෝදා ලක්ෂයකට අධික බැතිමතුන් පිරිසක් ශ්‍රී පාදස්ථානය කරුණා කරයි: කිලෝමීටර් ගණනාවක රථවාහන තදබදයක් Local Newsමැදින් පෝදා ලක්ෂයකට අධික බැතිමතුන් පිරිසක් ශ්‍රී පාදස්ථානය කරුණා කරයි:...Shiran Viraj2026-03-03
Local NewsNewsPolitical හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද අවසන් කිරීමට කැබිනට් අනුමැතිය – නව පනත් කෙටුම්පත ගැසට්ටුවටShiran Viraj2025-07-22 by Shiran Viraj2025-07-22021408 හිටපු ජනාධිපතිවරුන්ට සහ ඔවුන්ගේ පවුල් සාමාජිකයන්ට ලබාදී ඇති විශේෂ වරප්‍රසාද අහෝසි කිරීම සඳහා නව පනත් කෙටුම්පතක් සකස් කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී තිබේ. මෙය... Read more
Local NewsNews සුභ මොහොතට අනුව බූන්දලු ලේවායේ ලුණු අස්වැන්න නෙළීම ආරම්භයිShiran Viraj2025-07-22 by Shiran Viraj2025-07-22016003 2025 ජූලි 21 වන දින බූන්දලු ලේවායේ ලුණු අස්වැන්න නෙළීම සම්ප්‍රදායික සුභ මොහොතකට යෙදී ආරම්භ කරන ලදී. මෙම කාර්යය ආරම්භ වූයේ ලංකා ලුණු සංස්ථාවේ සභාපතිතුමාගේ... Read more
Local NewsNewsPolitical ඉන්ධන බද්ද රු.50ක් අඩු කිරීමට යෝජනා – බලශක්ති ඇමති කුමාර ජයකොඩිShiran Viraj2025-07-22 by Shiran Viraj2025-07-22010290 ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) සම්බන්ධයෙන් පැවති ණය සම්පූර්ණයෙන්ම ගෙවා අවසන් වූ පසු, ලීටරයකට පනවා ඇති රුපියල් 50ක බද්ද ඉවත් කිරීම සම්බන්ධයෙන් රජය සලකා... Read more
Local NewsNews අග්‍රාමාත්‍ය කාර්යාලයේ වාහන වෙන්දේසියක් පිළිබඳව චෝදනා – ජනාධිපතිට ලංසුකරුවකුගෙන් පැමිණිල්ලක්Shiran Viraj2025-07-22 by Shiran Viraj2025-07-22010283 අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවති රජයේ වාහන වෙන්දේසියක් සම්බන්ධයෙන් සාධාරණත්වය පිළිබඳ ගැටලු මතු වන පරිදි චෝදනාවක් යොමු කර තිබේ. රාජගිරියේ පදිංචි වෛද්‍ය ගාමිණී රණසිංහ මහතා ජනාධිපතිවරයා වෙත... Read more
Local NewsNews දේශබන්දු වරදකරු කෙරේ..Shiran Viraj2025-07-22 by Shiran Viraj2025-07-2209911 සේවය අත්හිටවූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ කමිටුව, ඔහුට එල්ල වූ චෝදනාවන්ට වරදකරු බවට තීරණය කර ඇති බව කථානායක ජගත් වික්‍රමරත්න මහතා අද... Read more
Local NewsNewsPolitical මුලින් යෝජනා වුනේ 08.00 සිට 04.00 දක්වා පාසල් පවත්වන්නයි…- අගමැතිනි…Shiran Viraj2025-07-22 by Shiran Viraj2025-07-22010413 නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පාසල් කාලසීමාවක් විනාඩි 50 දක්වා දීර්ඝ කිරීමට උපදෙස් ලබා දී ඇති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කළය. ඇය මේ සඳහා... Read more
Local NewsNews විදුලි සේවකයන් වර්ජනයේ…Shiran Viraj2025-07-22 by Shiran Viraj2025-07-2206447 ලංකා විදුලිබල මණ්ඩලය (CEB) ප්‍රතිව්‍යුහගත කිරීමේ පනත් කෙටුම්පතට විරෝධය පළ කරමින්, විදුලි වෘත්තීය සමිති අද (ජූලි 22) අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන... Read more
Local NewsNews වෛද්‍ය චමල් සංජීව CID කැදවයි..Shiran Viraj2025-07-22 by Shiran Viraj2025-07-22012068 හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පාලන කාලයේදී බාල ඖෂධ හතළිහකට අධික ප්‍රමාණයක් රාජ්‍ය ඖෂධ සංස්ථාව හරහා නිසි ලියාපදිංචියෙන් තොරව ගෙන්වන ලදැයි වෛද්‍ය චමල් සංජීව... Read more
Local NewsNews පාසල් සිසුවෙකු බෝම්බයක් අහුලයි..Shiran Viraj2025-07-22 by Shiran Viraj2025-07-22012505 මාදම්පාගම, දේවගොඩ ප්‍රදේශයේ කැලෑ බද ඉඩමක තිබී අත්බොම්බයක් පාසල් සිසුවෙකු විසින් අහුලාගෙන එය අම්බලන්ගොඩ පොලියට (21) සවස බාර දී තිබෙන බව අම්බලන්ගොඩ පොලීසිය කියයි. මාදම්පාගම,... Read more
Local NewsNewsPolitical සමහර විෂයන් ජීවිතය එක්ක සම්බන්ධ නෑ.. ඒවා ඉගෙන ගත්තෙ මොකටද කියලා හිතෙනවා..- නි. ඇමතිShiran Viraj2025-07-22 by Shiran Viraj2025-07-2208619 තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පෙන්වා දෙන්නේ, පාසලේදී ඉගෙන ගන්නා ඇතැම් විෂයන් සැබෑ ජීවිතය සමඟ කිසිදු සම්බන්ධයක් නොමැති බවයි. එම විෂයන් හැදෑරීමෙන් ඇති... Read more