කොළඹ කොටස් වෙළඳපොළේ ගනුදෙනු අද (03) තාවකාලිකව අත්හිටුවයි; ප්‍රධාන දර්ශක ශීඝ්‍රයෙන් පහතට Businessකොළඹ කොටස් වෙළඳපොළේ ගනුදෙනු අද (03) තාවකාලිකව අත්හිටුවයි; ප්‍රධාන දර්ශක...Shiran Viraj2026-03-032026-03-030
මැද පෙරදිග යුද වාතාවරණය නිසා මෙරට තේ අපනයනය සහ ගුවන් ගමන් බරපතළ අර්බුදයක Local Newsමැද පෙරදිග යුද වාතාවරණය නිසා මෙරට තේ අපනයනය සහ ගුවන්...Shiran Viraj2026-03-032026-03-030
ඉන්ධන සැපයුම සාමාන්‍ය මට්ටමට වඩා වැඩි කර ඇති බැවින් පෝලිම් ඇති කර නොගන්නා ලෙස ඛනිජ තෙල් සංස්ථා සභාපති පවසයි Local Newsඉන්ධන සැපයුම සාමාන්‍ය මට්ටමට වඩා වැඩි කර ඇති බැවින් පෝලිම්...Shiran Viraj2026-03-032026-03-030
වෛද්‍ය හිඟය නිසා කිරින්ද ප්‍රාදේශීය රෝහල වැසීයාමේ අවදානමක: සභාපති සුගත් සමරසිංහ අනතුරු අඟවයි Local Newsවෛද්‍ය හිඟය නිසා කිරින්ද ප්‍රාදේශීය රෝහල වැසීයාමේ අවදානමක: සභාපති සුගත්...Shiran Viraj2026-03-03
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය වන්නේ තාවකාලික පැලැස්තර නොව ස්ථාවර වැඩපිළිවෙළක් බව නාමල් රාජපක්ෂ පවසයි Local Newsශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය වන්නේ තාවකාලික පැලැස්තර නොව ස්ථාවර...Shiran Viraj2026-03-03
පිරවුම්හල් කිහිපයක ඉන්ධන නිකුත් කිරීම සීමා කෙරේ; මාසයකට සෑහෙන තොග පවතින බව ඛනිජ තෙල් සංස්ථාව පවසයි Local Newsපිරවුම්හල් කිහිපයක ඉන්ධන නිකුත් කිරීම සීමා කෙරේ; මාසයකට සෑහෙන තොග...Shiran Viraj2026-03-03
මැදින් පෝදා ලක්ෂයකට අධික බැතිමතුන් පිරිසක් ශ්‍රී පාදස්ථානය කරුණා කරයි: කිලෝමීටර් ගණනාවක රථවාහන තදබදයක් Local Newsමැදින් පෝදා ලක්ෂයකට අධික බැතිමතුන් පිරිසක් ශ්‍රී පාදස්ථානය කරුණා කරයි:...Shiran Viraj2026-03-03
Local NewsNewsPolitical අනාගත ලෝකයට සූදානම් වීමට අධ්‍යාපන ක්‍රමය යළි සකස් කළ යුතුයි – නලින්ද ජයතිස්සShiran Viraj2025-07-23 by Shiran Viraj2025-07-23012495 ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමය නව තාක්ෂණික යුගයට සහ ගෝලීය විකසනයට සරිලන ලෙස අලුත් මෙන්ම ප්‍රායෝගික ආකාරයකට සකස් කළ යුතු බව රජය අවධාරණය කරයි. කැබිනට් ප්‍රකාශක... Read more
Local NewsNewsPolitical මාස 10යි – පොරොන්දු 1,329න් එකක්වත් ඉටු වී නැහැ! ගම්මන්පිලගෙන් ආණ්ඩුවට දැඩි විවේචනයක්Shiran Viraj2025-07-23 by Shiran Viraj2025-07-23014607 2025 ජනාධිපතිවරණයෙන් පසු බලයට පැමිණි ආණ්ඩුවට මාස 10ක් ගතවූ නමුත්, එදින මැතිවරණ වේදිකාවේදී ලබාදුන් පොරොන්දු 1,329ක්‌ගෙන් එකක්වත් මෙතෙක් ක්‍රියාත්මක කර නොමැති බව පිවිතුරු හෙළ උරුමයේ... Read more
Local NewsNewsPolitical වැව් 48ක් රක්ෂිත කිරීමට සැලසුම් – “සුදු අරලියා” හෝටලය ඉවත් වන්නේද යන්න තහවුරු කළ නොහැකShiran Viraj2025-07-23 by Shiran Viraj2025-07-23014291 ජාතික වශයෙන් වැදගත් වන වැව් 48ක් රක්ෂිත භූමිය ලෙස ලකුණු කිරීමට රජය තීරණය කර ඇති අතර, එමගින් 2025 වසරේදී වැව් 23කට අදාළ වැඩ කටයුතු ආරම්භ... Read more
Local NewsNews “වෙඩි තැබුනේ මගේම පක්ෂයෙන්ද?” – වැලිගම මන්ත්‍රී තාරක නානායක්කාරගේ හඬ පටය සමාජ මාධ්‍යය හරහා හෙළිවෙයිShiran Viraj2025-07-23 by Shiran Viraj2025-07-23013436 වැලිගම ප්‍රාදේශීය සභාවේ ජාතික ජන බලවේග නියෝජිත තාරක නානායක්කාර මහතාගේ පක්ෂයෙම කෙනෙකු තම නිවසට වෙඩි තබා ඇතැයි සැකයක් පවතින බව කියන හඬ පටයක් මේ වන... Read more
Local NewsNews විදුලිබල සංශෝධන පනත් කෙටුම්පතේ දෙවැනි කියවීම කල් දමයි – නව දිනයක් නියම වී නැහැShiran Viraj2025-07-23 by Shiran Viraj2025-07-23012516 2025 ජූලි 24 වනදා පාර්ලිමේන්තුවේ විවාදයට ලක්වීමට නියමිත වූ ශ්‍රී ලංකා විදුලිබල සංශෝධන පනත් කෙටුම්පත සඳහා නියමිත තෙවැනි කියවීම කල් දැමීමට තීරණය කර ඇත. මෙම... Read more
Local NewsNews පොලිස් නිලධාරීන්ගේ වැටුප් වැඩිවීමක් 2026දී? – වැඩබලන පොලිස්පතිගෙන් ඉඟියක්Shiran Viraj2025-07-23 by Shiran Viraj2025-07-23010352 ඇතැම් බෝ නොවන රෝග සහ වැඩි සේවා පීඩනය යටතේ සේවය කරන පොලිස් නිලධාරීන් සඳහා වසර 2026 වන විට වැටුප් වැඩිවීමක් සිදුවිය හැකි බව වැඩබලන පොලිස්පති... Read more
Local NewsNews ජනාධිපති අනුර කුමාර දිසානායකගේ නියෝගයෙන් ශ්‍රී ලංකන් වංචා විමර්ශනයට විශේෂ කමිටුවක්Shiran Viraj2025-07-23 by Shiran Viraj2025-07-23012358 ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් සහ ගුවන් තොටුපොළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) සමාගම්වල 2000 සිට සිදු වූ බවට වාර්තා වන වංචා, දූෂණ සහ අක්‍රමිකතා පිළිබඳව විමර්ශනය... Read more
Local NewsNews රෝගීන්ට පිටතින් ඖෂධ ගැනීමේදී අධ්‍යක්ෂ අත්සන පෝරම අනිවාර්යයි – වෛද්‍ය සංගමය විවේචනය කරයිShiran Viraj2025-07-22 by Shiran Viraj2025-07-22018784 රෝහල්වල ඖෂධ හිඟය හමුවේ, රෝගීන්ට පිටතින් ඖෂධ ලබා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යංශය නිකුත් කළ නව චක්‍රලේඛය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් දැඩි ප්‍රතිචාරයක් වෛද්‍යවරුන්ගෙන් ලැබී තිබේ. රජයේ වෛද්‍ය... Read more
Local NewsNewsPolitical “බීමත්” චෝදනාවක් යටතේ අත්අඩංගුවට ගත් වෙදආරච්චි – පරීක්ෂණයෙන් හෙළිවෙයි මත්පැන් පානයක් නොමැති බවShiran Viraj2025-07-22 by Shiran Viraj2025-07-22014394 විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලීප් වෙදආරච්චි මහතා සඳහන් කළේ තමන්ට බීමතින් රිය පැදවූ බව පොලිසිය විසින් වැරදි ලෙස චෝදනා කරමින් අත්අඩංගුවට ගත් බවයි. ඔහු මේ බව... Read more
Local NewsNews “කාදිනල්තුමා සෙවූ මහ මොලකරු ජූඩ් ප්‍රනාන්දු පියතුමාද?” – උදය ගම්මන්පිලගේ ගැඹුරු චෝදනාවක්Shiran Viraj2025-07-22 by Shiran Viraj2025-07-22020247 පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කරන්නේ, පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශනවල පසුබිම් ක්‍රියාවලියට සෘජු ලෙස බලපාන ක්‍රියාමාර්ගයන් පිළිබඳව ජූඩ් ප්‍රනාන්දු පියතුමාගේ කතාන්දරය... Read more