කොළඹ කොටස් වෙළඳපොළේ ගනුදෙනු අද (03) තාවකාලිකව අත්හිටුවයි; ප‍්‍රධාන දර්ශක ශීඝ්‍රයෙන් පහතට Businessකොළඹ කොටස් වෙළඳපොළේ ගනුදෙනු අද (03) තාවකාලිකව අත්හිටුවයි; ප‍්‍රධාන දර්ශක...Shiran Viraj2026-03-032026-03-030
මැද පෙරදිග යුද වාතාවරණය නිසා මෙරට තේ අපනයනය සහ ගුවන් ගමන් බරපතළ අර්බුදයක Local Newsමැද පෙරදිග යුද වාතාවරණය නිසා මෙරට තේ අපනයනය සහ ගුවන්...Shiran Viraj2026-03-032026-03-030
ඉන්ධන සැපයුම සාමාන්‍ය මට්ටමට වඩා වැඩි කර ඇති බැවින් පෝලිම් ඇති කර නොගන්නා ලෙස ඛනිජ තෙල් සංස්ථා සභාපති පවසයි Local Newsඉන්ධන සැපයුම සාමාන්‍ය මට්ටමට වඩා වැඩි කර ඇති බැවින් පෝලිම්...Shiran Viraj2026-03-032026-03-030
වෛද්‍ය හිඟය නිසා කිරින්ද ප්‍රාදේශීය රෝහල වැසීයාමේ අවදානමක: සභාපති සුගත් සමරසිංහ අනතුරු අඟවයි Local Newsවෛද්‍ය හිඟය නිසා කිරින්ද ප්‍රාදේශීය රෝහල වැසීයාමේ අවදානමක: සභාපති සුගත්...Shiran Viraj2026-03-03
ශ්රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය වන්නේ තාවකාලික පැලැස්තර නොව ස්ථාවර වැඩපිළිවෙළක් බව නාමල් රාජපක්ෂ පවසයි Local Newsශ්රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය වන්නේ තාවකාලික පැලැස්තර නොව ස්ථාවර...Shiran Viraj2026-03-03
පිරවුම්හල් කිහිපයක ඉන්ධන නිකුත් කිරීම සීමා කෙරේ; මාසයකට සෑහෙන තොග පවතින බව ඛනිජ තෙල් සංස්ථාව පවසයි Local Newsපිරවුම්හල් කිහිපයක ඉන්ධන නිකුත් කිරීම සීමා කෙරේ; මාසයකට සෑහෙන තොග...Shiran Viraj2026-03-03
මැදින් පෝදා ලක්ෂයකට අධික බැතිමතුන් පිරිසක් ශ්‍රී පාදස්ථානය කරුණා කරයි: කිලෝමීටර් ගණනාවක රථවාහන තදබදයක් Local Newsමැදින් පෝදා ලක්ෂයකට අධික බැතිමතුන් පිරිසක් ශ්‍රී පාදස්ථානය කරුණා කරයි:...Shiran Viraj2026-03-03
ශෂීගේ නඩුවේ සාක්ෂි දෙන්නැයි චූලානන්දට නොතීසිShiran Viraj2017-08-30 by Shiran Viraj2017-08-300191 පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී විරවංශ මහත්මියට එරෙහි නඩුවක සාක්ෂි ලබාදීම සදහා හිටපු ආගමන විගමන පාලකවරයකු වන චූලානන් ද පෙරේරා මහතාට නොතීසි... Read more
රටවල් 06ක් එකතු වෙලා ජගත් ජයසූරියව හිර කරන්න යයිShiran Viraj2017-08-30 by Shiran Viraj2017-08-300197 යුධ අපරාධ චෝදනා එල්ල වූ බ‍්‍රසීලයේ ශ‍්‍රී ලංකා තානාපති, හිටපු යුධ හමුදාපති ජෙනරාල් ජගත් ජයසූරිය බොහෝ දුරට අද (30) දිනයේ දිවයිනට පැමිණෙනු ඇතැයි වාර්තා වනවා.... Read more
අක්ෂි කාච සැත්කම් යළි නවතියිShiran Viraj2017-08-30 by Shiran Viraj2017-08-300235 අක්ෂි කාච නොමැතිවීම හේතුවෙන් රජයේ රෝහල්වල සිදු කරන සැත්කම් ප‍්‍රමාද වෙමින් ඇතැයි තොරතුරු වාර්තා වුණා. ඒ, මහනුවර ශික්ෂණ රෝහලේ දී මෙම තත්ත්වයට මුහුණ දුන් කිහිප... Read more
මග තොටේදී කාන්තාවන්ට වන ලිංගික හිංසන වැලැක්වීමට අලුත් වැඩක්Shiran Viraj2017-08-30 by Shiran Viraj2017-08-300255 පොදු ප‍්‍රවාහන බස් රථ සහ දුම්රියවල දී කාන්තාවන්ට සිදුවන ලිංගික හිංසනය වැලැක්වීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක‍්‍රියාවට නැංවීමට තීරණය කර තිබෙනවා. නවීන තාක්ෂණය ද ඒ සඳහා... Read more
බැඳුම්කර කොමිසමට දුන් සාවද්‍ය තොරතුරුත් හෙළි කරගෙනShiran Viraj2017-08-30 by Shiran Viraj2017-08-300223 බැඳුම්කර කොමිසමට සාවද්‍ය තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් පර්පචුවෙල් ටේරෂරීස් සාමාගම සහ එහි ප‍්‍රධාන විධායක නිලධාරීවරයාට එරෙහිව නීතිමය ක‍්‍රියාමාර්ග ගන්නා ලෙස නීතිපති දෙපාර්තමේන්තුව අද (29) කොමිසමෙන්... Read more
හිටපු හමුදාපතිට අමෙරිකාව එල්ලකරන යුද අපරාධ චෝදනා රජය ප්‍රතික්ෂේප කරයි!Shiran Viraj2017-08-30 by Shiran Viraj2017-08-300219 බ‍්‍රසීලයේ ශී‍්‍ර ලංකා තානාපති සහ හිටපු යුද හමුදාපතිවරයෙකු වන ජෙනරාල් ජගත් ජයසූරියට එරෙහිව දකුණු ඇමෙරිකානු මානව හිමිකම් සංවිධානයක් එල්ල කර ඇති යුද අපරාධ චෝදනා ප‍්‍රතික්‍ෂේප... Read more
අද රැය "ගිණි ගත් රැයක්" බව වෛද්‍යවරු නිවේදනය කරයිShiran Viraj2017-08-30 by Shiran Viraj2017-08-300227 සයිටම් සිද්ධියට විරෝධය පළ කරමින් වෙනස් ආකාරයේ විරෝධතාවක නිරත වීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප‍්‍රමුඛ සයිටම් විරෝධී සංවිධාන සූදානම් වනවා. මෙම විරෝධතාව නම් කර ඇත්තේ... Read more
ව්‍යාජ ලේඛන සමඟ 2ක් දැලේShiran Viraj2017-08-25 by Shiran Viraj2017-08-250209 ව්‍යාජ ලෙස සකස්කරන ලද රියැදුරු බලපත්‍ර, නිල මුද්‍රා, තාවකාලික රියැදුරු බලපත්‍ර, මෝටර් රථ වාහන ලියාපදිංචි කිරීමේ සහතික, විවිධ ආයතනවල ලිපි ශීර්ෂ, තැපැල් හැඳුනුම්පත්, වාහන අංක... Read more
මුහුදෙන් මත්ද්‍රව්‍ය ගෙන ඒම නතරකරනවාShiran Viraj2017-08-25 by Shiran Viraj2017-08-250189 මුහුදු මගින් මත්ද්‍රව්‍ය මෙරටට ගෙන්වීම වසරක් තුළ නවතා දැමීමට පියවර ගන්නා බව අභිනව නාවික හමුදාපති වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා පවසයි. අද(25) පෙරවරුවේ මල්වතු අස්ගිරි... Read more
සෑම අධිවේගී මාර්ගයකටම පිටකොටුවෙන් ප‍්‍රවේශ මාර්ගයක්Shiran Viraj2017-08-25 by Shiran Viraj2017-08-250188 සෑම අධිවේගී මාර්ගයකට ම ප‍්‍රවේශ විය හැකි ප‍්‍රධාන ප‍්‍රවාහන මධ්‍යස්ථානය පිටකොටුවේ ඉදිකරන බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය. අමාත්‍යවරයා මෙම... Read more