කොළඹ කොටස් වෙළඳපොළේ ගනුදෙනු අද (03) තාවකාලිකව අත්හිටුවයි; ප්‍රධාන දර්ශක ශීඝ්‍රයෙන් පහතට Businessකොළඹ කොටස් වෙළඳපොළේ ගනුදෙනු අද (03) තාවකාලිකව අත්හිටුවයි; ප්‍රධාන දර්ශක...Shiran Viraj2026-03-032026-03-030
මැද පෙරදිග යුද වාතාවරණය නිසා මෙරට තේ අපනයනය සහ ගුවන් ගමන් බරපතළ අර්බුදයක Local Newsමැද පෙරදිග යුද වාතාවරණය නිසා මෙරට තේ අපනයනය සහ ගුවන්...Shiran Viraj2026-03-032026-03-030
ඉන්ධන සැපයුම සාමාන්‍ය මට්ටමට වඩා වැඩි කර ඇති බැවින් පෝලිම් ඇති කර නොගන්නා ලෙස ඛනිජ තෙල් සංස්ථා සභාපති පවසයි Local Newsඉන්ධන සැපයුම සාමාන්‍ය මට්ටමට වඩා වැඩි කර ඇති බැවින් පෝලිම්...Shiran Viraj2026-03-032026-03-030
වෛද්‍ය හිඟය නිසා කිරින්ද ප්‍රාදේශීය රෝහල වැසීයාමේ අවදානමක: සභාපති සුගත් සමරසිංහ අනතුරු අඟවයි Local Newsවෛද්‍ය හිඟය නිසා කිරින්ද ප්‍රාදේශීය රෝහල වැසීයාමේ අවදානමක: සභාපති සුගත්...Shiran Viraj2026-03-03
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය වන්නේ තාවකාලික පැලැස්තර නොව ස්ථාවර වැඩපිළිවෙළක් බව නාමල් රාජපක්ෂ පවසයි Local Newsශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය වන්නේ තාවකාලික පැලැස්තර නොව ස්ථාවර...Shiran Viraj2026-03-03
පිරවුම්හල් කිහිපයක ඉන්ධන නිකුත් කිරීම සීමා කෙරේ; මාසයකට සෑහෙන තොග පවතින බව ඛනිජ තෙල් සංස්ථාව පවසයි Local Newsපිරවුම්හල් කිහිපයක ඉන්ධන නිකුත් කිරීම සීමා කෙරේ; මාසයකට සෑහෙන තොග...Shiran Viraj2026-03-03
මැදින් පෝදා ලක්ෂයකට අධික බැතිමතුන් පිරිසක් ශ්‍රී පාදස්ථානය කරුණා කරයි: කිලෝමීටර් ගණනාවක රථවාහන තදබදයක් Local Newsමැදින් පෝදා ලක්ෂයකට අධික බැතිමතුන් පිරිසක් ශ්‍රී පාදස්ථානය කරුණා කරයි:...Shiran Viraj2026-03-03
'එන්ටර් ප්‍රයිස් ශ්‍රී ලංකා' වැඩසටහන යටතේ නව ව්‍යාපාර 225ක්Shiran Viraj2017-11-14 by Shiran Viraj2017-11-140215 ජනාධිපතිවරයාගේ ග්‍රාම ශක්ති වැඩපිළිවෙලට අනුකූලව, දැනටමත් කුඩා ව්‍යාපාරවල නියැළි පුද්ගලයින්ට, ගොවීන්ට, ධීවරයින්ට, තරුණ තරුණියන්ට හා කාන්තාවන්ට සමාගම් වශයෙන් සංවිධානය වී නව ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා... Read more
සිරුරෙන් මතු වුණු තවත් හෙරොයින් ගුලි (PHOTOS)Shiran Viraj2017-11-14 by Shiran Viraj2017-11-140240 හෙරොයින් ජාවාරමට සැකපිට කටුනායක ගුවන් තොටුපළේදී ඊයේ (13) අත්අඩංගුවට ගැණුනු පාකිස්තාන ජාතිකයාගේ සිරුරේ තිබී තවත් හෙරොයින් ගුලි 29ක් අද (14) අළුයම සොයා ගෙන තිබෙනවා. ඒ,... Read more
වයඹ, සබරගමුව හා මොරටුවට නව වෛද්‍ය පීඨ 03ක්Shiran Viraj2017-11-14 by Shiran Viraj2017-11-140225 වෛද්‍ය අධ්‍යාපනය පුළුල් කිරීමට රජය ගෙන ඇති තීරණය අනුව වයඹ, සබරගමුව සහ මොරටුව විශ්වවිද්‍යාලයන්හි නව වෛද්‍ය පීඨ තුනක් ආරම්භ කිරීමට තීරණය කොට ඇත. මේ සඳහා... Read more
විදුලි බලාගාර 4ක වැඩ නවතියි !Shiran Viraj2017-11-14 by Shiran Viraj2017-11-140206 ලක්‍ෂපාන ජලාශයේ සිට පොල්පිටිය ජල විදුලිබලාගාරය දක්වා ජලය රැගෙන යන කිලෝ මිටර් 07ක් වු උමං මාර්ගයේ ආරක්‍ෂිත දැලක නඩත්තු කටයුත්තක් හේතුවෙන් විදුලිබලාගාර 04ක විදුලි උත්පාදනය... Read more
හිටපු ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානියා රිමාන්ඩ්Shiran Viraj2017-11-13 by Shiran Viraj2017-11-130219 හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස කටයුතු කළ ගාමිණී සෙනරත් මහතා ඇතුළු තිදෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. කොළඹ – කොටුව මහේස්ත්‍රාත්... Read more
අරඹේපොල රතනසාර හිමිට ඇපShiran Viraj2017-11-13 by Shiran Viraj2017-11-130185 ගල්කිස්ස ප්‍රදේශයේ මියෙන්මාර සරණාගතයින් පිරිසක් රඳවා සිටි ස්ථානයක් අසළ නොසන්සුන්කාරීව හැසිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පූජ්‍ය අරඹේපොල රතනසාර හිමිට ඇප ලබා දී තිබේ. අදාළ නඩුව... Read more
පාසල් 3,000 කට ජංගම විද්‍යාගාර කට්ටලShiran Viraj2017-11-13 by Shiran Viraj2017-11-130228 සිසුන් ඉතා අඩු ප්‍රමාණයක් සිටින ඉතා දුෂ්කර ප්‍රදේශවල පිහිටා ඇති 6-11ශ්‍රේණි සහිත පාසල් 3,000 ක් සඳහා ජංගම විද්‍යා උපකරණ කට්ටලය බැගින් ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය... Read more
පුංචි වෙනසකටත් එක්ක කෝල් එකක් ගත්තෙ"බස් පෙම්වතාගෙන් පෙම්සුව පතා ආ ඇයට අන්තිමේදි වෙච්ච දේ..Shiran Viraj2017-11-13 by Shiran Viraj2017-11-130211 මිනිසුන් රවටා තම අභිමතාර්ථයන් සපුරා ගන්නා මිනිසුන් ඕනෑ තරම් අප සමාජයේ ජීවත් වෙනවා. එසේම එවැනි අයගේ උගුල් වලට රැවටෙන පිරිසක්ද අප අතරෙ ඉන්නවා. ඒ වගේ... Read more
අවුකන පිළිමය රැක දෙන්නැයි විහාරාධිපති හිමියෝ වැස්ස වලාහක දෙවියන්ගෙන් අයැදිති- ඇමැති පොරොන්දු පුස් වෙඩි වෙලාShiran Viraj2017-11-13 by Shiran Viraj2017-11-130204 අවුකන බුදුපිළිම වහන්සේගේ ආරක්ෂාව සදහා අකුණු සන්නායකයක් සවි කිරීමට පියවර ගන්නා බවට අමාත්‍යවරයා මාධ්‍ය නිවේදන නිකුත් කොට පුටුවට වී සිටින බවත් මෙතෙක් ඒ සදහා පියවරක්... Read more
රෙජිස්ටාර් කාර්යාලයේ සීල් 2ක් බොරු ඔප්පු හැදූ කත ගාවට ගියේ කොහොමද?Shiran Viraj2017-11-13 by Shiran Viraj2017-11-130224 දොම්පේ, මාලිද , හපුගොඩ ප්‍රදේශයේදී කූඨ ලෙස සකස් කරන ලද නිල මුද්‍රා සහ ඉඩම් ඔප්පු තොගයක් සමඟ 53 හැවිරිදි කාන්තාවක අත්අඩංගුවට ගෙන තිබේ. දොම්පේ පොලිස්... Read more