කොළඹ කොටස් වෙළඳපොළේ ගනුදෙනු අද (03) තාවකාලිකව අත්හිටුවයි; ප්‍රධාන දර්ශක ශීඝ්‍රයෙන් පහතට Businessකොළඹ කොටස් වෙළඳපොළේ ගනුදෙනු අද (03) තාවකාලිකව අත්හිටුවයි; ප්‍රධාන දර්ශක...Shiran Viraj2026-03-032026-03-030
මැද පෙරදිග යුද වාතාවරණය නිසා මෙරට තේ අපනයනය සහ ගුවන් ගමන් බරපතළ අර්බුදයක Local Newsමැද පෙරදිග යුද වාතාවරණය නිසා මෙරට තේ අපනයනය සහ ගුවන්...Shiran Viraj2026-03-032026-03-030
ඉන්ධන සැපයුම සාමාන්‍ය මට්ටමට වඩා වැඩි කර ඇති බැවින් පෝලිම් ඇති කර නොගන්නා ලෙස ඛනිජ තෙල් සංස්ථා සභාපති පවසයි Local Newsඉන්ධන සැපයුම සාමාන්‍ය මට්ටමට වඩා වැඩි කර ඇති බැවින් පෝලිම්...Shiran Viraj2026-03-032026-03-030
වෛද්‍ය හිඟය නිසා කිරින්ද ප්‍රාදේශීය රෝහල වැසීයාමේ අවදානමක: සභාපති සුගත් සමරසිංහ අනතුරු අඟවයි Local Newsවෛද්‍ය හිඟය නිසා කිරින්ද ප්‍රාදේශීය රෝහල වැසීයාමේ අවදානමක: සභාපති සුගත්...Shiran Viraj2026-03-03
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය වන්නේ තාවකාලික පැලැස්තර නොව ස්ථාවර වැඩපිළිවෙළක් බව නාමල් රාජපක්ෂ පවසයි Local Newsශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය වන්නේ තාවකාලික පැලැස්තර නොව ස්ථාවර...Shiran Viraj2026-03-03
පිරවුම්හල් කිහිපයක ඉන්ධන නිකුත් කිරීම සීමා කෙරේ; මාසයකට සෑහෙන තොග පවතින බව ඛනිජ තෙල් සංස්ථාව පවසයි Local Newsපිරවුම්හල් කිහිපයක ඉන්ධන නිකුත් කිරීම සීමා කෙරේ; මාසයකට සෑහෙන තොග...Shiran Viraj2026-03-03
මැදින් පෝදා ලක්ෂයකට අධික බැතිමතුන් පිරිසක් ශ්‍රී පාදස්ථානය කරුණා කරයි: කිලෝමීටර් ගණනාවක රථවාහන තදබදයක් Local Newsමැදින් පෝදා ලක්ෂයකට අධික බැතිමතුන් පිරිසක් ශ්‍රී පාදස්ථානය කරුණා කරයි:...Shiran Viraj2026-03-03
රනිල් ඉවත් කරන්න පෙර සිටම ජනපතිට සුදානමක් තිබුණාShiran Viraj2018-11-13 by Shiran Viraj2018-11-130209 හිටපු අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ධූරයෙන් ඉවත් කිරීම සඳහා විශ්වාසභංගයේදී ඡන්දය භාවිත කිරීමට අවස්ථාව තිබු බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා පවසයි.... Read more
රාජ්‍ය හා නියෝජ්‍ය ඇමති ධුර වලංගුද? නැද්ද? – මත 02ක්Shiran Viraj2018-11-10 by Shiran Viraj2018-11-100238 පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු කැබිනට් මණ්ඩලය තවදුරටත් ක‍්‍රියාත්මක වුවද රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ ධුර තවදුරටත් බලාත්මකද යන්න පිළිබඳ මේ වනවිට විවිධ මත පළ වනවා. නීතිඥ... Read more
විදුලි – ජල ගැටලු විසඳන්න මාර්ගෝපදේශන සංග්‍රහයක්Shiran Viraj2018-11-10 by Shiran Viraj2018-11-100211 මෙරට විදුලි හා ජල පාරිභෝගිකයින්ගේ ගැටලු නිරාකරණය සඳහා නව මාර්ගෝපදේශන සංග්‍රහයක් සකස් කර තිබෙන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසා තිබේ. ශ්‍රී ලංකා... Read more
ප්‍රදේශ කිහිපයකට සවස 4 වෙනකම් වතුර නෑShiran Viraj2018-11-10 by Shiran Viraj2018-11-100216 අද(10) දින ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවීමට කටයුතු කර ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවැසීය. අඹතලේ ජල පවිත්‍රාගාරයේ සිට දෙහිවල දක්වා ජලය... Read more
වැසි වතුරට ආ කිඹුලෙක් වැසියෙකුට පහරදෙන්න යද්දි ගම්වාසීන් අල්ලාගනීShiran Viraj2018-11-10 by Shiran Viraj2018-11-100204 වව්නියාව දිස්ත්‍රීක්කයට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග නාගර් ඉලිප්පුකුලම් ගම්මානයට පැමිණි දැවන්ත කිඹුලෙකු ගම්වාසීන් විසින් අල්ලා වව්නියාව වනජීවි නිලධාරීන් වෙතට අද (08) උදෑසන භාරදීමට පියවර ගෙන... Read more
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීව අත්අඩංගුවට ගන්න නියෝගක්Shiran Viraj2018-11-09 by Shiran Viraj2018-11-090246 ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ. එම දෙපාර්තමේන්තුවේ සමූහ... Read more
විග්නේශ්වරන්ගේ පෙත්සම කුණු කූඩයටShiran Viraj2018-11-08 by Shiran Viraj2018-11-080220 උතුරු පළාත් සභාවේ ධීවර හා ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ බි. ඩෙනීෂ්වරන් එම තනතුරෙහි අඛණ්ඩව කටයුතු කිරීම බලාත්මක කරමින් ලබා දුන් අභියාචනාධිකරණයේ නියෝගය අභියෝගයට ලක්කරමින්... Read more
දේව පුජාවෙන් උගුළට හසු වෙලාShiran Viraj2018-11-08 by Shiran Viraj2018-11-080261 කාන්තාවන් රවටාගෙන දේවාල වලට ගොස් පුජාවන්ද තබා පසුව ඔවුන් සතුව ඇති රන් ආභරණ කොල්ලකෑමේ නිරත වූ සැකකරුවෙකුව හලාවත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය විසින්... Read more
පරුෂ වචන කියමින් යකා නැටූ දුම්රිය රියදුරාට වැඩ වැරදෙයි – ලැබුණු දඩුවම මෙන්න!Shiran Viraj2018-11-08 by Shiran Viraj2018-11-080224 පරුෂ වචන කියමින් මගීන්ට අසෝබන ලෙස බැණ වැදුණු රියදුරුවරයෙකුගේ දුම්රිය ධාවනය අත්හිටුවා ඇති බව වාර්තාවෙයි. මෙම දුම්රිය රියදුරුවරයා එලෙස මගියෙකුට බැන වැදුනු වීඩියොවක් සමාජ ජාල... Read more
අපේ සමනල සිත් රිදිලා.අපි භීතියෙන්.අපෙන් සමාව ගනු- සමලිංගිකයෝ කොළඹ මුල්වරට මාධ්‍ය හමුවක.ජනපතිට තර්ජනය කරති.Shiran Viraj2018-11-08 by Shiran Viraj2018-11-080231 ‘ජනමහිමය’ ජනරැළියේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ‘සමනල රැල’ යයි කල ප‍්‍රකාශය නිසා මෙරට සමරිසි ප්‍රජාවට සිදුවූ අපහාසය සම්බන්දයෙන් ඔවුනගෙන් සමාව ඉල්ලීමට ජනාධිපතිපතිවරා කටයුත කල... Read more