mediahumanrights.lk
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය වන්නේ තාවකාලික පැලැස්තර නොව ස්ථාවර වැඩපිළිවෙළක් බව නාමල් රාජපක්ෂ පවසයි
මැදින් පෝදා ලක්ෂයකට අධික බැතිමතුන් පිරිසක් ශ්‍රී පාදස්ථානය කරුණා කරයි: කිලෝමීටර් ගණනාවක රථවාහන තදබදයක්

Category : Local News

පොලිස් අපරාධ කොට්ඨාසය පොලිසියෙන් වටලයි…

Shiran Viraj
පොලිස් සංවිධානාත්මක අපරාධ කොට්ඨාසයට අයත් කොළඹ, මිහිඳු මාවතේ පිහිටි ගොඩනැගිල්ලේ මත්ද්‍රව්‍ය සොයා පොලිස් විශේෂ කාර්ය බළකාය දැඩි සෝදිසියක් කර ඇත. මෙහිදී පොලිස් විශේෂ කාර්ය බළකා...

විල්පත්තුව ගැන නඩුව විවාදයට ගැනීමට දින නියම කෙරේ

Shiran Viraj
විල්පත්තු රක්ෂිතය සහ ඒ අවට කැලෑ එළිපෙහෙළි කර නැවත පදිංචි කිරීම් සිදුකිරීමට එරෙහිව ගොනුකරන ලද රිට් පෙත්සම ලබන ජනවාරි මස 23වනදා විවාදයට ගැනීමට අභියාචනාධිකරණය අද...

ආමර් විදිය ජලයෙන් යටවෙයි

Shiran Viraj
කොළඹ නගරයට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් ආමර් විදිය ඇතුළු මාර්ග කිහිපයක් ජලයෙන් යටවී තිබෙනවා. අප වාර්තාකරු පැවසුවේ ආමර් විදියේ සිට කොටහේන මංසන්ධිය දක්වා වන...

” මම නීතිගරුක පුද්ගලයෙක්.. ජාතිවාදියෙක් නොවෙයි”: හම්බන්තොට වරාය බදු දීමත් වැරදියි – ජනපති කියයි

Shiran Viraj
තමන් නීතිගරුක පුද්ගලයෙක් බවත් ඒ නිසා තමන් ජාතිවාදියෙක් ලෙස හැදින්වීම සම්පුර්ණයෙන්ම වැරදි සහගත බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටිනවා. ජනාධිපතිධුරයට පත්වීමෙන් අනතුරුව ප්‍රථම...

මහ බැංකු අධිපති ධූරයෙන් ඉවත් වෙයි

Shiran Viraj
මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඔහු නොවැම්බර් 02 වෙනිදා දින යොමුකළ සිය ඉල්ලා අස්වීමේ ලිපිය දැක්වෙන්නේ පෞද්ගලික හේතු මත...

පාර්ලිමේන්තු ට්විටර් ගිණුමට “සයිබර් ප්‍රහාරයක්”

Shiran Viraj
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නිල ට්විටර් ගිණුමට සයිබර් ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා. ඊයේ (25) රාත්‍රියේ එල්ලවූ එම සයිබර් ප්‍රහාරය හේතුවෙන් මිනිත්තු 25 කට ආසන්න කාලයක් එම ගිණුමේ...

මහා ගල් පාරට පෙරලී පාර වැසී යයි…ඇල්ල වැල්ලවාය මාර්ගය වසා දැමේ.

Shiran Viraj
ඇල්ල වැල්ලවාය මාර්ගය තාවකාලිකව වසා දැමීමට තීරණය කර ඇත. ඇති වී තිබෙන අධික වර්ෂාව හේතුවෙන් එම මාර්ගයේ මාර්ගයේ ස්ථාන කිහිපයක්ම නාය ගොස් තිබීම මීට හේතුවයි....

ඇබඩින් දිය ඇල්ලේ සැඩ පහරකට හසුවූ විදේශික කාන්තාවන් දෙදෙනෙක් ඇතුළු තිදෙනෙක් බේරා ගැනේ

Shiran Viraj
ඇබඩින් දිය ඇල්ල නැරඹිමට ගිය විදේශිය කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු මග පෙන්වන්නනෙක් කෙසෙල්ගමු ඔයේ සැඩ පහරට හසු වි සිටියදි නිරුපද්‍රිතව බේරා ගැනිමට ලක්ෂපාන යුධ හමුදා කදවුරේ...

පුද්ගලයෙක් පැහැර ගෙන ගොස් ඝාතනය කළ සැකකරුවන් 09 දෙනාට අධිකරණයෙන් දුන් තීන්දුව

Shiran Viraj
කිළිනොච්චි ප්‍රදේශයේ වැසියෙකු පැහැර ගෙන ගොස් මරා දැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වරදකරුවන් වූ  විත්තිකරුවන් නව දෙනෙකුට බරපතල වැඩ සහිතව වසර 10 ක සිර දඩුවමක් යාපනය මහාධිකරණ...

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් ඝාතන නඩුවේ වැඩිදුර සාක්ෂි විමසීම් ඔක්තෝම්බර් 30 වෙනිදා

Shiran Viraj
2012 වසරේ දී වැලිකඩ බන්ධනාගාරය තුළ දී රැඳවියන් 08 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාල නඩුවේ වැඩිදුර සාක්ෂි විමසීම ඔක්තෝබර් මස 30 දා සිදු කිරීමට කොළඹ...
Translate »